සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 28th, 2017

ඩෙංගු මර්දනයට පෞද්ගලිකවම කටයුතු කරන්න – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්…

මේ වන විට දිවයින පුරා ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු උණ වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා නිශ්චිත විද්‍යාත්මක වැඩපිළිවෙලක අවශ්‍යතාව මෙන්ම පෞද්ගලිකව තම නිවාස, පරිශ්‍ර හා ආයතන පවිත්‍රතාව පිළිබඳ වගකීම සෑම පුරවැසියෙකු විසින්ම දැරිය යුතු බවත් එය ඩෙංගු මර්දනයේ ප්‍රමුඛතාවය දිය යුතුම කරුණ බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල උණුසුම්..නගරයේ ගමනාගමන කටයුතු අැණ හිටියි.

උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් හේතුවෙන් ඒ අවට නිවාස වලට සිදුවන දැඩි හානිය සම්බන්ධයෙන් රජය නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව සදහන් කරමින් බණ්ඩාරවෙල නගරයේ කඩ සාප්පු වසා දමා විරෝධතාවයක් ආරම්භ කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලන සළුපිළි දිනෙන් දින උනා දමන අාණ්ඩුව, ජනතා අැසට වැලි ගසමින් බලය බෙදීමේ උත්සාහයක – ජාතික සංවිධාන එකමුතුව

ඉදිරියේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු,පළාත් සභා සහ පළාත් පාලන මැති අැමතිවරුන් කැදවා නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු විමසීමට ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන මහතා විසින් කටයුතු කරනු අැතැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෘත්තීය ගැටළු රැසකට විසදුම් නෑ, අද විරෝධතාවයක් පවත්වනවා – ගුරු විදුහල්පති පෙරමුණ

උසස් වීම් නිසි පිරිදි නොලැබීම, ස්ථාන ගත කිරීමේ දී මතුව අැති ගැටළු සහ වැටුප් විෂමතා අාදී ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් විසදුම් නොලැබීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද (28) උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බව ගුරු විදුහල්පති පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ජෙනරාල් නිලයට..

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා , ජෙනරාල් තනතුරට උසස් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ජනය අදත්, වගකීම අාණ්ඩුව සතුයි – ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ

එෙෙතිහාසික වටිනාකමින් යුතු ගාලු කොටුව, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට බලධාරීන් විසින් ගෙන අැති තීරණයට එරෙහිව ඊයේ (27) අාරම්භ කරන ලද වැඩවර්ජනය අද (28) දිනය තුළ ද ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට