සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 13th, 2017

රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපාගේ පුත් ඔසඳට වරෙන්තු..

නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරමින් අනතුරක් සිදු කර යතුරුපැදිකරුවෙකුට තුවාල සිදු කළ බවට චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය අද (13) වරෙන්තු නිකුත් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු පළාත් අමාත්‍යවරුන්ගේ වංචා, දූෂණ පිළිබද විමර්ශන කමිටු වාර්තාව හෙට පළාත් සභාවට..

උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් වංචා හෝ දූෂණ සිදුකර අැත්දැයි විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව හෙට (14) පළාත් සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යළිත් වැස්ස වැඩිවන ලකුණු..

මේ වන විට රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හෙට (14) දිනය තුළ වැඩිවනු අැතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජගිරිය මංසන්ධියේ ගුවන්පාලම මේ වසරේ දෙසැම්බර් විවෘතයි..

රාජගිරිය මංසන්ධියේ ගුවන්පාලම් දෙක මෙම වසරේ දෙසැම්බර් මාසයට පෙර ජනතා අයිතියට පැවරිය හැකිවනු අැති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධී ලෙස මෙරටින් රත්‍රං පිට කිරීමට උත්සාහ කළ ගුවන් හමුදා සෙබළෙකු කටුනායක දී අත්අඩංගුවට..

නීති විරෝධී ලෙස රුපියල් කෝටියකට අධික වටිනා රත්‍රං තොගයක් මෙරටින් පිට කිරීමට උත්සහ කළ ගුවන් හමුදා සෙබළෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාහියංගල ලෙන නායයාමේ අවදානමක් නෑ..

පාහියංගල ලෙන නායයාමේ අවදානමක් නොමැති බව, ඒ පිළිබදව විමර්ශනය කරන ලද කමිටු වාර්තාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාකිස්ථානය අවසන් පූර්ව වටයට..

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (12) පැවති ශ්‍රී ලංකා – පාකිස්ථාන එක්දින ක්‍රිකට් තරඟය කඩුළු 03 කින් ජයගැනීමට පාකිස්ථානු කණ්ඩායම සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවදානම් තත්ත්වය නිසා මතුගම පාසැල් 02 ක් ඉවත් කෙරේ..

දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති මතුගම අධ්‍යාපන කලාපයේ පාසල් දෙකක්‌ අදාළ ස්ථාන වලින් සම්පූර්ණය‍ෙන්ම ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් සේවක වර්ජනය ඇරඹෙයි, තැපැල් කටයුතු සම්පූර්ණයෙන් අඩාලයි..

මහනුවර, නුවරඑළිය සහ ගාලු කොටුව තුළ පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් තැපැල් කාර්යාල, සංචාරක හෝටල් ඉදි කිරීම සඳහා විකිණීමට රජය විසින් ගෙන තිබෙන තීරණයට විරෝධය පළකරමින් තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට