සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 16th, 2017

උණ රෝගයක් නිසා කැළණිය විශ්වවිද්‍යාලය වැසෙයි..

උණ රෝගී තත්ත්වයක් පැතිරයාම නිසා කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් පීඨ සියල්ලම තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින කිහිපය තුළදී වැසි තත්ත්වය යළි වර්ධනයක්..

ඉදිරි දින කිහිපය තුළදී දිවයිනට බලපා ඇති වැසි තත්ත්වය යළිත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජීවිත කැප කර කුරිරු යුද්ධව අවසන් කළ හමුදා සාමාජිකයින් අද සිරබත් කන තත්ත්වයට පත්වෙලා – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

මෙරට රණවිරුවන්ට විවිධ චෝදනා එල්ල කර ඔවුන් අත්අඩංගුවට ගෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මත වැරදි පටවා, 2020 වර්ෂයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ‍යේදී ඒ මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම වළක්වාලීමට වත්මන් ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලාංකිකයින් හට එකම ජාතියක් ලෙස පෙනී සිටීමට මෙතෙක් හැකිවී නෑ – පුරවැසි බලය සංවිධානය

පසුගිය රජය සමයේදී බේරුවල ප්‍රදේශයේ, රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවූ මුස්ලිම් – සිංහල ගැටුමින් පීඩාවට පත් ජනතාවට මෙතෙක් කිසිදු සාධාරණයක් ඉෂ්ඨ වී නොමැති බව පුරවැසි බලය සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා රාජ්‍ය අධ්‍යාපනය කඩා වැටිලා – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී ප්‍රතිපත්ති හේතුවෙන් මේ වන විට බිද වැටී ඇති රාජ්‍ය අධ්‍යාපනය යළි ගොඩනැගීම සදහා අධ්‍යාපනයට සම්බන්ධ සියළු කණ්ඩායම් සහ ප්‍රගතිශීල බලවේග ඒකරාශීව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බංගලාදේශය පරාජය කළ ඉන්දියාව අවසන් මහා තරගයට..

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ ඊයේ (15) පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය කඩුළු 09 කින් පරාජය කළ ඉන්දීය කණ්‌ඩායම අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අලි ගහනය පාලනයට වැඩපිළිවෙලක් අවශ්‍යයි – බස්නායක නිළමේවරුන්ගේ සංගමය

මේ වන විට ශීඝ්‍රයෙන් යමින් තිබෙන අලි ගහනය පාලනය කිරිමට වැඩපිළිවෙලක් අවශ්‍ය බව බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ සභාපති මහනුවර කතරගම මහා දේවලයේ බස්නායක නිළමේ ගැමුණු වලිසුන්දර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයි.ඩී.එච් රෝහල උණ රෝගීන්ගෙන් පිරිලා, රෝගීන් වෙනත් රෝහල් වලට ඇතුළත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්..

ඩෙංගු රෝගීන්ගෙන් පිරී පැවතීම නිසා අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනයට මින් ඉදිරියේදී ඩෙංගු රෝගීන් භාර නොගන්නා බැවින් එම රෝගීන් වෙනත් රෝහල්වලට යොමු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස්‌ ලබා දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිළියන්දල වෙඩි තැබීම, ප්‍රධන සැකකරු පොලිස් දැලේ..

පිළියන්දල දී පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩිතැබීමේ සිද්ධි‍යේ ප්‍රධාන සැකකරු ඊයේ (15) මැදිරිගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෑම සතියකම සිකුරාදා පැයක පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක්, අද සිට ඇරඹෙයි..

සෑම සතියකම සිකුරාදා දින පැයක කාලයක්‌ රාජ්‍ය, පෞද්ගලික ආයතන සහ පුද්ගලික නිවාස පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක්‌ අද (16) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට