සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 12th, 2017

වත්මන් අාණ්ඩුවේ වැඩපිළිවෙළ හමුවේ රට දිනෙන් දින අගාධයට යමින් තිබෙනවා – සමාජවාදී ජනතා පෙරමුණ

පසුගිය දින වලදී රටතුළ අැතිවූ අපදා තත්ත්වයේදී රජය කටයුතු කළ අාකාරයට ඉතා කණගාටුදායක අතර පසුගිය පාලන කාලය තුළ ඉතා මැනවින් ජල කළමනාකරණය අාදී කටයුතු සිදුකළ බව සමාජවාදී ජනතා පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට අැගිලි ගසන්න එපා, ජාතික සංවිධාන එකමුතුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි..

මෙරට අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත නියෝජිතවරියක වන මොනිකා බ්‍රෙන්ටෝ විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලබා දී අැති අතර ඒ සම්බන්ධයෙන් විරෝධය පළකරන බවත් ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනින්දෝරු දෙපාර්තමේන්තුව අැමරිකාවට පැවරීමේ තීරණය විරාේධය පළ කරනවා – රජයේ මිනින්දෝරු සංගමය

මිනින්දෝරු දෙපාර්තමේන්තුව අැමෙරිකානු සමාගමකට පැවරිය යුතු බවට නව ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා දැඩි ස්ථාවරයක පසුවන බව රජයේ මිනින්දෝරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – පාකිස්ථාන තීරණාත්මක තරගය අද..

චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ තීරණාත්මක තරගයක් අද (12) ශ්‍රී ලංකා කණ්‌ඩායම සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පසුගිය අාපදා තත්ත්වයෙන් කුඩා තේ වතු හිමියන් දැඩි පීඩාවක..

පසුගිය දිනවල මෙරටට බලපෑ දැඩි ගං වතුර සහ නායයාම් තත්ත්වය මුහුණ දුන් ප්‍රදේශයන්හි කුඩා තේ වතු හිමියන් දැඩි පීඩාවට පත්ව අැති බව කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි..

ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අද (12) ට යෙදී අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් කාර්යාල විකිණීමට විරෝධය පා අද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑල් සේවක වර්ජනයක්..

අද (12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක වර්ජනයක් අාරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආහාර පනත සංශෝධනය කිරීමට ජනතා අදහස්..

මේ වන විට මෙරට ක‍්‍රියාත්මක වන ආහාර පනත සංශෝධනය කිරීම සදහා ජනතා අදහස් විමසීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මට්ටක්කුලිය වෙඩි තැබීම, සැකකරුවෙකු අත්අඩංගුවට..

පසුගිය 05 වන දා මට්ටක්කුලිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෙරහැරේ අලියෙක් කුලප්පු වී කළ පහර දීමෙන් හිමිනමක් අපවත් වෙයි..

කටාන ප්‍රදේශයේ පැවති පෙරහැරක ගමන් කළ අලියෙකු කුලප්පු වීමෙන් සිදු කරන ලද පහරදීමකින් භික්ෂූන් වහන්සේ නමක් අපවත්වී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට