සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 24th, 2017

වෙෙද්‍යවරු “සයිටම්” විරෝධී සටනට පණ පොවද්දී අහිංසක රෝගීන් දිවි රැක ගන්න සටනක් අාරම්භ කරලා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය “සයිටම්” විරෝධී සටනට පණ පොවමින් සිටිය දී අහිංසක රෝගී ජනතාව හට සිය දිවි රැක ගැනීම සදහා සටනක් අාරම්භ කිරීමට සිදුව අැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තහනම් පන්න ක්‍රමයකින් මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 8 ක් අත්අඩංගුවට..

තහනම් පන්න ක්‍රමයක් භාවිතා කරමින් මෙරට මුහුදු සීමාව තුළ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 8 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හානි වූ සහ විකෘති වූ මුදල් නෝට්‌ටු වලට මේ වසරේ දෙසැම්බර් 31 න් පසු ගෙවීම් කරන්නේ නෑ – ශ්‍රී ලංකා මහ බැංකුව

හානි වූ සහ යම් විකෘති කිරීමක් කරන ලද මුදල් නෝට්‌ටු සඳහා ගෙවීම් කිරීම 2017 දෙසැම්බර් 31 දිනෙන් පසු අත්හිටුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වාරිමාර්ගෙය් නව ලේකම්වරයා පත් කළේ ජනාධිපතිතුමා, ගැටළුව එතුමාම විසදාවි,මට මැදිහත් වෙන්න බෑ – අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා

වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය වෙත පත්කරන ලද නව ලේකම්වරයා සම්බන්ධයෙන් අැතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය ජනාධිපතිවරයා විසින් විසදිය යුතු කරුණක් වන බැවින් තමන්ට ඊට මැදිහත් විය නොහැකි බව වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව සේවා ව්‍යවස්ථාව නිසා උසස්වීම් නෑ, විදුහල්පතිවරු ලබන 28 දා විරෝධතාවයක..

තමන්ට හිමිවිය යුතු උසස් වීම් නිසි පරිදි නොලැබීමේ අසාධාරණයට විරෝධය පළ කරමින් ලබන 28 වන දා බත්තරමුල්ල ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වන බව ලංකා විදුහල්පති සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ජනයේ නිරතවී, පුද්ගලික ප්‍රතිකාර සේවාවන්හි යෙදෙන වෙෙද්‍යවරුන්ට විනය පරීක්ෂණ..

උද්ඝෝෂණයේ නිරත සරසවි සිසුන්ට එල්ල වූ පොලිස් ප්‍රහාරයට විරෝධය පළ කරමින් වර්ජනයේ නිරතවී පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර සේවාවන් සිදු කරනු ලබන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට