සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 20th, 2017

ඥානසාර හිමිගේ ජීවිතය ගැන අාරක්ෂාව තහවුරු කළහොත් උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් වේවි – බොදු බල සේනා සංවිධානය

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ජීවිතය පිළිබදව අාරක්ෂාව තහවුරු කළහොත් උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් වන බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දැමීම ගැන මෙතෙක් තීරණයක් ගෙන නෑ – ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම පිළිබදව රජය මෙතෙක් කිසිදු අාකාරයක තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගැටළු විස‍‍දන්න අාණ්ඩුවට කිසිදු වුවමනාවක් නෑ – දුම්රිය වෘත්තීය සමිති සන්ධානය

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටළු නිරාකරණය කිරීමට වත්මන් අාණ්ඩුවට කිසිදු වුවමනාවක් නොමැති අතර රාජ්‍ය අායතන රැසක් පුද්ගලීකරණය කිරීමේ දැවැන්ත උත්සාහයක අාණ්ඩුව යෙදී සිටින බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තිස්සට විදෙස් ගතවන්න අවසර..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා හට විදෙස් ගතවීම වළක්වාලමින් පනවා අැති නියෝගය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද (20) තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ කඩිනමින්..

පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ ඉතා කඩිනමින් පැවැත්වීමට තීරණය කළ බව රජයේ අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික පාසල් ගුරු ගැටළු කඩිනමින් විසදන්න අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් බලධාරීන්ට උපදෙස්..

ගුරු තුලනය කඩිනම් කිරීම සදහා සියළු ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතා අමාත්‍යංශ නිලධාරීන් හට උපදෙස්‌ ලබා දී අැති වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෘත්තීය ගැටළු රැසකට විසදුම් නෑ, දුම්රිය නියාමකවරුන් සහ දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ..

තම වෘත්තීය ඉල්ලීම් සදහා විසඳුම් ලබා දීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය දක්වමින් දුම්රිය නියාමකවරුන් සහ දුම්රිය රියදුරන් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ලංකා දුම්රිය නියාමක සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිය දිවි නසා ගැනීම ගැන ප්‍රචාර එපා, ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් මාධ්‍යයට ඉල්ලීමක්..

මානසික පීඩන තත්ත්වයන්ගෙන් යුත් පුද්ගලයින් හට තම දිවි නාසා ගැනිමට පෙළඹවිමක් ඇති කරන බැවින් සියදිවි නසා ගැනිම සම්බන්ධ සිදුවීම් මාධ්‍ය තුළ ප්‍රචලිත කිරිමෙන් වළකින්නැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මාධ්‍ය අායතන වලින් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

වසරක් පාසා සිදු කරනු ලබන බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (20) දිනය තුළ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට