සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 26th, 2017

අධිකරණ පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ලබන 01 වනදා සිට..

දිවයින පුරා අධිකරණ පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී උද්ඝෝණයට පොලිසිය කළ පහර දීම ගැන පොලිස් කොමිසම වාර්තාවක් ඉල්ලයි..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල සිසුන් විසින් පසුගිය දා පවත්වන ලද උද්ඝෝණයේදී අදාළ සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලික අධ්‍යාපන අායතන ගැන සංවාදයක් අැතිවිය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

පුද්ගලික අධ්‍යාපන අායතන සම්බන්ධයෙන් රට තුළ සංවාදයක් සිදුවිය යුතු අතර ඒ හරහා අදාළ අායතන රටට කෙතරම් ගැළපෙන්නේ ද යන්න පිළිබද තිරණය කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට සිට වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක්..

මේ වන විට රටතුළ අැතිව තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් හෙට (27) සිට අැතිවනු අැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාමසාන් අදයි..

රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අද (26) ට යෙදී අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලික අංශ සේවක විශ්‍රාම යාමේ වයස් සීමාවත් අවුරුදු 60 වෙයි..?

පෞද්ගලික අංශ සේවකයින් විශ්‍රාමයාමේ වයස්‌ සීමාව අවුරුදු 60 තෙක් ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට