සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 17th, 2017

පුනරීන් හිදී කේරළ ගංජා කිලෝ 248 ක් සොයා ගනියි..

පුනරීන්, සංගුපිටිය පාලම අසලදී කේරළ ගංජා කිලෝ 248 ක් සොයා ගෙන අැති බව පොලිස් අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ ගැටළු පසෙක තබා ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට රජය උත්සාහ කරනවා – බොදු බල සේනා සංවිධානය

රටේ මේ වන විට උද්ගතව අැති ගැටළුකාරී තත්ත්වයන් විසදීම පසෙක තබා අැති වත්මන් අාණ්ඩුවේ මුඛ්‍ය පරමාර්ථය වී අැත්තේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම බව බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ටිපර් රියේ ගැටී මියගිය නානුඔය දැරියගේ අවසන් කටයුතු අද විශේෂ අාරක්ෂාවක් යටතේ..

පසුගිය 15 වනදා නානුඔය දී ටිපර් රථයක ගැටී මිය ගිය දැරියගේ අවසන් කටයුතු අද (17) සිදු කරීමට නියමිතව අැති අතර නානුඔය නගරයට සහ දැරියගේ නිවස අවට ප‍්‍රදේශවලට විශේෂ ආරක්ෂාක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මංතීරු නීතිය කඩ කළ රියදුරන් 4765 ක් දැලේ..

කොළඹ ප්‍රදේශය තුළ පසුගිය දින 04 ක් තුළ ක්‍රියාත්මක වූ මංතීරු නීතිය කඩ කළ රියදුරන් 4765 දෙනෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ බව පොලිස් අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමෙරිකානු යුද නැවක් සහ පිලිපීන කන්ටේනර් නැවක් එකිනෙක ගැටෙයි, අැමෙරිකානු නාවිකයින් 7 ක් අතුරුදන්..

අමෙරිකානු යුද නැවක් සහ පිලිපීන කන්ටේනර් නෞකාවක් ගැටීම නිසා සිදුවූ අනතුරකින් අමෙරිකානු නාවිකයින් 7දෙනෙකු අතුරුදහන් වී අැති බව විදෙස් අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන ප්‍රවාහන දුම්රියක කාර්මික දෝෂයක්, මුහුදුබඩ දුම්රිය ගමන් ප්‍රමාදයි..

අද (17) උදෑසන ඉන්ධන ප්‍රවාහන දුම්රියක අැති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ අැති බව දුම්රිය දෙපාර්තමේන්තු අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඥනසාර හිමිට රැකවරණය දෙන්නන්ට නීතිය තදින්..

කුමන් පුද්ගලයෙකු විසින් හෝ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් හට අාරක්සාව ලබාදෙමින් උන්වහන්සේ සඟවාගෙන සිටින්නේනම් අදාළ පුද්ගලයාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්‌ මූලස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට