සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 11th, 2017

පුහුණුවේදී තිසරගේ හිසේ පන්දුවක් වදී, වහාම වෛද්‍ය පතිකාර සදහා යොමු කරයි..

මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙන ICC ශූරයන්ගේ කුසලනයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න – විදුලි බල අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්…

කාලගුණ විපර්යාස මත වැසි ලැබුණ ද විදුලිබලය නිෂ්පාදනය කරනු ලබන ජලාශවල ජල ධාරිතාව විශාල වශයෙන් ඉහළ ගොස් නොමැති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය, විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමට කැදවයි…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 15 වනදා බරපතළ වංචා හා දූෂණ පිළිබද විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමට කැඳවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට මංතීරු නීතිය දැඩි වෙයි..

රථ වාහන සඳහා වු මංතීරු නීතිය හෙට (12) සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගංවතුරින් විපතට පත් ජනතාවට සමෘද්ධි ආධාර…

පසුගිය දා ඇතිවූ ගං වතුරෙන් හා නායයාම් වලින් විපතට පත් ජනතාවගේ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය පිරිසිදු කිරීමේ උපකරණ හා ද්‍රව්‍ය ඇතුළත් ආධාර පාර්සල් 50000ක් ලබාදීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට