සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 22nd, 2017

“සයිටම්” විරෝධයට එල්ලවූ ප්‍රහාරයට එරෙහිව අදත් කොළඹ දී උද්ඝෝෂණ, මාර්ග අවහිර වෙයි..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට එරෙහිව ඊයේ (21) පවත්වන ලද විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය විසින් සිදු කරන ලද ප්‍රහාරයට විරෝධය පළ කරමින් මේ වන විට කොළඹදී සරසවි සිසු උද්ඝෝෂණයක් පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අැමෙරිකානු ඩොලරය තවත් ඉහළට..

අැමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 155.25 දක්වා ඉහළ ගොස් අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධ්‍යාපන අමාත්‍යවරයාගේ අත්තනෝමතික පාලනය නිසා වයඹ පළාතේ පාසැල් රැසක් අර්බුදයක – ලංකා ගුරු සේවා සංගමය

වයඹ පළාතේ පාසැල් ගණනාවක ගුරුවරුන් හට අධ්‍යාපන අමාත්‍යංශය විසින් දැඩි අසාධාරණ ලෙස ලබා ස්ථාන මාරුවීම් ලබා දී අැති බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බංග්ලාදේශයේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවියට ලිංගික අපයෝජනයක්..

බංග්ලාදේශයේ අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය උපාධි අපේක්ෂිකාවක් ලිංගික අපයෝජනය ලක්කව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය ධාවනයට බාධා කළොත් නීතිය තදින්..

දුම්රිය රියදුරු සහායකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දී අැති බව අග්‍රමාත්‍ය කාර්යාලය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අාණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය රට අරාජික කර අවසන් – සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන, කෘෂිකර්ම, පර්යේෂණ සහකාර නිලධාරින්ගේ සංගමය

වත්මන් යහපාලන අාණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේ මේ වන විට රටේ සියළු අංශයන්හි දැඩි ගැටළුකාරී තත්ත්වයක් මතුව අැති අතර රටපුරා විවිධ විරෝධතා, උද්ඝෝෂණ අාදිය පැවැත්වෙන බවත් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන, කෘෂිකර්ම, පර්යේෂණ සහකාර නිලධාරින්ගේ සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව වර්ෂාපතන මාන 200 ක් රටපුරා ස්ථාපිත කිරීමට පියවර..

නව වර්ෂාපතන මාන 200 ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට කටයුතු යොදා අැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධයට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් වෙෙද්‍යවරු වර්ජනයක..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල සිසුන් විසින් ඊයේ (21) සවස පවත්වන ලද විරෝධතාවයට පොලිසිය විසින් කරන ලද ප්‍රහාරයට විරෝධය පළ කරමින් අද (22) දිනය තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක් අාරම්භ කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුනු “සයිටම්” විරෝධී සිසුන් විසුරුවන්න පොලිසියෙන් ජල, බැටන් ප්‍රහාර, සිසුන් 100 ක් පොලිසියේ 10 ක් රෝහලේ..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෙෙද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඒ්කාබද්ධව ඊයේ (21) සවස පවත්වන ලද විරෝධතාවය අතරතුරදී සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැඟිල්ලට කඩා වැදුනු විශ්වවිද්‍යාල සිසුන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස්‌, ජල ප්‍රහාර සහ බැටන් ප්‍රහාර එල්ල කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය සහායකයින් වර්ජනයක් අරඹයි, දුම්රිය ධාවනයට බාධාවක් නෑ..

සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් නිසි අවධානයක් යොමු නොකිරීම පිළිබදව විරෝධය පළ කරමින් දුම්රිය එන්ජින් රියදුරු සහයක සංගමය ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට