සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 9th, 2017

අමාත්‍ය ජෝන් අමරතුංග වයසට ගොස් මද කිපුණු අලියෙකු වගෙයි, රජයෙන් ප්‍රකාශයක් අවශ්‍යයි – වමේ කේන්ද්‍රය

අමාත්‍ය ජෝන් අමරතුංග මහතා, වයසට ගොස් මද කිපුණු අලියෙකු සේ හැසිරෙන බවත් අදාළ හැසිරීම සම්බන්ධයෙන් අාණ්ඩුව යම් ප්‍රකාශයක් සිදු කළයුතුව අැති බවත් වමේ කේන්ද්‍රය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම්වරිය අතර සාකච්ඡාවක්..

පොදු රාජ්‍ය මණ්ඩලය හා ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් පැට්රී‍ෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අබාධයක් නිසා කුසල්ට ඉදිරි තරග නෑ, ධනංජය කැදවයි..

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉදිරි තරග සදහා ධනංජය ද සිල්වා කැඳවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට පත්වූ අකාර්යක්ෂමම සෞඛ්‍ය අමාත්‍යවරයා රාජිත සේනාරත්නයි, ඔහුගේ වෙෙරී දේශපාලනයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දේශපාලනාධිකාරියට නතු වෙමින් පවතිනවා – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

මෙරට කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යවරුන් අතරින් අකාර්යක්ෂමම සෞඛ්‍ය අමාත්‍යවරයා වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බවත් සෞඛ්‍ය අමාත්‍යංශය මේ වන විට දේශපාලනාධිකාරියට නතු වෙමින් පවතින බවත් රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ළමයින්ගෙන් වැඩ ගත්තොත් වැඩ වරදී, නීතිය තදින්..

කුඩා ළමුන් ශ්‍රමිකයින් ලෙස යොදා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අාන්දෝලනයකට ලක්ව අැති ප්ලාස්ටික් සහල් ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මතය වහාම හෙළි කළයුතුයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

මේ වන විට රට තුළ මහත් අාන්දෝලනයකට ලක්ව අැති ප්ලාස්ටික් සහල් සම්බන්ධයෙන් සිය මතය ජනතාවට හෙළි කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වහාම කටයුතු කළයුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට අදත් වැසි..

ප්‍රදේශ කිහිපයකට අද (09) දිනය තුළදී ද වැසි අැතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රින්ස් උදය ප්‍රියන්ත දිවියෙන් සමුගනියි..

මෙරට මහත් ජනාදාරයට පත්, ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා ඊයේ (08) අභාවප්‍රාප්ත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ජය පැන්බොයි

ඉන්දියාව සමග ඊයේ (08) පැවති එක්දින තරගය කඩුළු 07 කින් විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුහල්පති උසස්වීම් ලබා දීමේදී අසාධාරණයක්, ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකතුවෙන් චෝදනා..

විදුහල්පති සේවයේ පළමු සහ දෙවැනි ශ්‍රේණි සඳහා උසස්‌වීම් ලබා දීමේ දී දෙවැනි භාෂාව වශයෙන් සිංහල හා දෙමළ භාෂා මෙන්ම ඉංග්‍රීසි භාෂාව සමත් වීම අනිවාර්ය කිරීමට තීරණය කිරීම නිසා උසස්වීම් හිමිවීමට නියමිත විදුහල්පතිවරුන් රැසකටම අදාළ උසස්‌වීම් අහිමි වන තත්ත්වයක්‌ උදා වී අැති බව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකතුව අවධරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට