සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 25th, 2017

යතුරුපැදිකරුවන් අපහසුතාවයට පත් කරමින් පොලීසිය අසාධාරණ දඩ පමුණනවා – යතුරුපැදිකරුවන්ගේ සංගමය

අසාධාරණ ලෙස දඩ පැනවීම නිසා මෙටර යතුරු පැදිකරුවන් දැඩි පීඩාවකට පත්ව සිටින බව යතුරුපැදිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පකිස්ථානයේ ඉන්ධන ප්‍රවාහන බවුසරයක් පෙරළෙයි, ඉන්ධන එකතු කරන්න අා 123 ක් මරුට..

පකිස්ථානයේ බහාවල්පුර් හි අධිවේගී මාර්ගයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 123 කට අධික පිරිසක් මියගොස් 40 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධිව මෙරට මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 14 ක් කොටු…

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මසුන් ඇල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු ස්ථාන දෙකකදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාමසාන් හෙටයි…

අද (25) දින නව සඳ දර්ශණය නොවීම හේතුවෙන් ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සවය ලබන සඳුදා (26) දින සැමරීමට තීරණය කල බව කොළඹ මහ පල්ලිය නිවේදනයක් නිකුත් කර කියා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදේශ වෛද්‍යවරුන් 5000ක් ගෙන ඒමේ සැලැස්මක් …

වෛද්‍යවරුන් විසින් ගෙන එන ලද වර්ජනයන් දිගින් දිගටම පැවතියහොත් ඉදිරියේදී විදේශ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගැනීමට රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් සකසමින් සිටින බවට තොරතුරු ලැබී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාදෙණිය යලිත් GMOA සභාපති තනතුරට …

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (24) දින මහ සභා රැස්වීමක් පැවැත්වූ අතර එහිදී නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාව යළි පත් කරගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට