සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 14th, 2017

ගුරු, විදුහල්පති වෘත්තීය ගැටළු රැසකට මෙතෙක් විසදුම් නෑ, සාකච්ඡාවක් හෝ ලබා දී නෑ – ගුරු විදුහල්පති පෙරමුණ

අද වන විට මෙරට විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් වෘත්තීය ගැටළු රැසකට මුහුණ දී සිටින නමුත් අදාළ ගැටළු සදහා කිසිදු අාකාරයකින් විසදුම් ලබා දීමට විනා සාකච්ඡාවක් හෝ ලබා දීමට බලධාරීන් කටයුතු කර නොමැති බව ‍ගුරු විදුහල්පති පෙරමුණ චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් ගාස්තු සංශෝධනය පිළිබදව වන යෝජනා මෙතෙක් ක්‍රියාත්මක කර නෑ – පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පසුගිය අයවැයේදී සම්මත කරන ලද යෝජනා මෙතෙක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කටයුතු කර නොමැති බවට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රතිචාරයක් නැත්තම් ඉදිරිය භයානකයි, තැපැල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවයි..

තම වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් අද දිනය තුළ යහපත් ප්‍රතිචාරයක් බලධාරීන් විසින් ලබාදෙනු අැතැයි බලාපොරොත්තු වන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලන්ඩන් නගරයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්, ශ්‍රී ලාංකිකයන්ට හානි සිදුවූ බවට තොරතුරු නෑ..

ලන්ඩන් නගරයේ මහල් නිවාස සංකීර්ණයක එරට වේලාවෙන් අලූයම එකට පමණ හටගත් ගින්නෙන් මේ වන විට තුවාල ලැබු තිස් දෙනෙකු රෝහල්ගත කර ඇති බව විදෙස් අාරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංහල බෞද්ධයින් කුපිත කරවා රට ලේ විලක් කිරීමට උත්සාහ කරන ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගතයුතුයි – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සදහා බොදුබල සේනා සංවිධානය, වත්මන් අාණ්ඩුවේ අමාත්‍යධූරයක් දරණ පාඨලී චම්පික රණවක මහතා සහ නෝර්වේ රාජ්‍ය එක්ව කුමන්ත්‍රණයක් දියත් කළ බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විෂ සහිත කෘතිම කඩදාසිවල මුද්‍රණය කරන පාසල් පෙළපොත් වහාම භාවිතයෙන් ඉවත් කරන්න, ගුරු සංගම් රජයෙන් ඉල්ලයි..

විෂ සහිත කෘතිම කඩදාසිවල මුද්‍රණය කරන පාසල් පෙළපොත් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස ගුරු සංගම් රජයෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගාරගතව සිටින රැදවියන්ගේ ශ්‍රමය පුද්ගලික අංශයට..?

බන්ධනාගාරගතව සිටින රැදවියන්ගේ ශ්‍රමය පුද්ගලික අංශය වෙත ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විෂ සහිත කෘතිම කඩදාසිවලින් මුද්‍රණය කළ පාසල් පෙළපොත් ඉවත් කර වගකිවයුත්තන්ට දඩුවම් ලබා දෙන්න – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

සිසු දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක්‌ විය හැකි විෂ සහිත කෘතිම කඩදාසිවලින් මුද්‍රණය කළ පාසල් පෙළපොත් සියල්ල පාසල් පද්ධතියෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින 5 තුළ පොහොර සහනාධාර නැත්තම් දැවැන්ත උද්ඝෝෂණ දිවයින පුරා – සමස්‌ත ලංකා ගොවි සම්මේලනය

ඉදිරි දින 5 තුළ පොහොර සහනාධාර මුදල් අදාළ බැංකු ගිණුම් වලට බැර නොකළහොත් දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව සමස්‌ත ලංකා ගොවි සම්මේලනය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයි.සී.සී කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද..

අයි.සී.සී කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (14) පස්වරුවේ පැවැත්වෙනු අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට