සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 27th, 2017

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය යටතට, කැබිනට් අනුමැතිය හිමි වෙයි..

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යවන ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් අද (27) දින තීරණය කර අති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු යළි රිමාන්ඩ්..

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ ඒ් මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ කපිතාන් තිස්ස විමලසේන ලබන ජූලි මස 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් අද (27) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට සිට පිරිසිදු කිරීමේ සති දෙකක්..

වර්ධනය වන මදුරු ඝනත්වය පාලනය කිරීම අරමුණු කරගනිමින් හෙට (28) සිට සති දෙකක් පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” පක්ෂ සහ විපක්ෂ උද්ඝෝෂණ අද කොළඹදී බෑ, අධිකරණයෙන් නියෝගයක්..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් සහ ඊට සහාය පළ කරමින් අද (27) දිනය තුළ කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” සභාපතිවරයා සහ ජනපති අතර සාකච්ඡාවක්..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද (27) දින විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැළණිය විශ්වවිද්‍යාලය අද සිට යළි විවෘතයි..

තාවකාලිකව වසා දමන ලද කැළණිය විශ්වවිද්‍යාලය අද (27) සිට අධ්‍යයන කටයුතු සදහා යළි විවෘත කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී ප්‍රහාරයට එරෙහිව අද සහ හෙට කොළඹ දී විරෝධතා..

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‌ෂු බලමණ්‌ඩලය විසින් අද (27) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටළු විසදීමට සාකච්ඡා සදහා අවස්ථාව දී තිබියදීත් වර්ජනය කිරීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක් – අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම්

සාකච්ඡා මගින් ගැටළු සදහා විසඳුම් ලබා දීමට කටයුතු කර තිබියදී තැපැල් සේවකයින් වර්ජනයක්‌ ආරම්භ කිරීම කුමන්ත්‍රණයක්‌ බව තැපැල් හා මුස්‌ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් වලට විසදුම් නෑ, තැපෑල අද සිට අඛණ්ඩ වර්ජනයක..

සිය වෘත්තීය ඉල්ලීම් කිහිපයක්‌ සම්බන්ධවයෙන් මෙතෙක් විසදුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් විසින් අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දියත් කිරීමට තීරණය කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට