සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 4th, 2017

පළාත් කිහිපයකට අදත් වැසි..

අද (04) දිනය තුළද දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි අැති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වොලිබෝල් සම්මේලනයේ නව සභාපති ලෙස අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පත්වෙයි..

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නව සභාපතිවරයා වශයෙන් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිතරගයෙන් පත්ව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලන්ඩන් ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බලපෑමක් නෑ..

අද (04) අළුයම් කාලයේදී බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කිසිඳු බලපෑමක් සිදු වී නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ත්‍රස්ත ප්‍රහාරයන් තුනක්, 06 ක් මරුට, 20 කට තුවාල….

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ත්‍රස්ත ප්‍රහාරයන් කිහිපයක් එල්ල වී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය ලකුණු 96 කින් පරාජය වෙයි..

ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය, දකුණු අප‍්‍රිකාව සමග ඊයේ (03) පැවති අතර තරගය ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 96 කින් පරාජයට පත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට