සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 30th, 2017

දඹුල්ල සංවර්ධන කමිටු නව සභාපති ලෙස යු.ආර්. දයානන්ද පත්වේ…

දඹුල්ල සංවර්ධන කමිටු සභාපති ලෙස කටයුතු කල හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කර එම තනතුර සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දඹුල්ල ආසන සංවිධායක ලෙස කටයුතු කරන යු.ආර්. දයානන්ද මහතා පත්කර තිබේ.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආපදා හේතුවෙන් හෙද විභාග කල් යයි,සෞඛ්‍ය අමාත්‍යාංශය…

හෙද සේවයේ පළවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂම විභාගය සහ පශ්චාත් හෙද පුහුණුවට බඳවා ගැනීමේ තරඟ විභාගය මේ දින වල දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමීමට තීරණය කල බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යාශ වලට නව වාහන මිලදී ගැනීම අත්හිටුවන්නැයි ජනාධිපතිගෙන් උපදෙස්..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යාශ සඳහා නව වාහන මිලදී ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආපදාවන්ට ලක්වූවන් ගත් ණය ගෙවන්න රජයෙන් සහනයක්..

පුද්ගලික හෝ රාජ්‍ය බැංකුවලින් පුද්ගලික හෝ ව්‍යාපාරික ණය ලබා ගෙන ඇති ජල ගැලීම් සහ නාය යාම හේතුවෙන් විපතට පත් ප‍්‍රදේශවල ජනතාව සදහා අදාළ ණය ගෙවීම සඳහා යම් සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තරුණයින්ට අවස්ථාව ලබා දිය යුතුයි, දේශපාලනයෙන් ඉවත් වීමට කාලය පැමිණිලා – අමාත්‍ය ජෝන් අමරතුංග

මහජනතාවට තමන් නිසි ලෙස සේවය කළ නිසාවෙන් අඛණ්ඩව ජයගත් බවත් තරුණ මන්ත්‍රීවරුන්ට අවස්‌ථාව ලබාදී දේශපාලනයෙන් ඉවත් වීමට කාලය පැමිණ ඇති බවත් සංචාරක හා ක්‍රිස්‌තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීගමුව බන්ධනාගාරයන් රැඳවියන් සිව් දෙනෙක් පැන යයි..

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සිව් දෙනෙකු අද (30) අළුයම් කාලයේදී පළාගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අහයපත් කාලගුණයෙන් මිය ගිය ගණන 183 ක් දක්වා ඉහළට..

දිවයිනට බලපා ඇති නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය නිසා මියගිය සංඛ්‍යාව 183 ක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළොන්නාවේ අනවසර ඉදි කිරීම් ඉවත් කරනවා – ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව

කොළොන්නාව ප්‍රදේශයේ ඇළ මාර්ග හරස් කරමින් නීති විරෝධී ලෙස ඉදිකර තිබු ගොඩනැගිලි 11ක් පමණ කඩා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතා සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගංවතුර නිසා ඇති විය හැකි රෝග වලින් මිදෙන්න ජලය උණුකර පානය කරන්න, සෞඛ්‍ය අංශ වලින් උපදෙස්..

පවතින අධික වර්ෂාවත් සමග ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල රක්‌ත අතීසාරය (ලේ අතීසාරය) පාචනය හා මී උණ (ලෙප්ටොස්‌පයිරෝසිස්‌) ඇතුළු ජලයෙන් බෝ වන රෝග පැතිරීමේ දැඩි අවදානමක්‌ පවතින බවට සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“මෝරා” ලංකාවේ සිට බංග්ලාදේශයට..

දිවයිනට මහා ව්‍යසනයක්වූ “මෝරා” සුළි කුණාටුව අද (30) බංග්ලාදේශය දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට