සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 29th, 2017

දිවයිනේ දිස්ත‍්‍රික්ක 08 ක සියළු පාසැල් ජූනි 02 තෙක් වැසේ..

දිවයිනේ දිස්ත‍්‍රික්ක 08 ක සියළු පාසැල් ජූනි මස 02 වනදා තෙක් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාලගුණෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් සලසන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් පුද්ගලික දුරකථන සමාගම් වලට ඉල්ලීමක්..

අයහපත් කාලගුණික තත්ත්වය නිසා පීඩාවට පත්ව අැති ජනතාවට දුරකථන අැමතුම් ලබා ගැනීම සදහා යම් සහනයක් සලසන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පුද්ගලික දුරකථන සමාගම් වලින් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හානියට පත් මාර්ග ගැන 1968 ට සහ 1969 ට කියන්න..

ආපදා තත්ත්වය නිසා හානියට පත්ව අැති මාර්ග පිළිබඳව 1968 සහ 1969 යන ක්ෂණික දුරකථන අංකයන්ට දැනුම් දෙන්නැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමාජ වැඩ උපාධි පාඨමාලාවේ බඳවා ගැනීමේ විභාගය කල්යයි..

හෙට (30) දින පැවැත්වීමට නියමිතව තිබූ සමාජ වැඩ උපාධි පාඨමාලාවේ බඳවා ගැනීමේ විභාගය කල් දමා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අාපදා ප්‍රදේශ වලට විශේෂ වෛද්‍ය කණ්ඩායම්..

අාපදාවලට ලක්ව අැති ප්‍රදේශ වල ජනතාවගේ සෞඛ්‍ය තත්වය නගා සිටුවීම සදහා විශේෂ වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් අදාළ ප්‍රදේශයන්ට කරා යැවීමට සියළු කටයුතු යොදා අැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාවෙන් අාධාර රැගත් තවත් නෞකාවක් අද දිවයිනට..

මේ වන විට දිවයිනට බලපා අැති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැපයීම සදහා තවත් ඉන්දීය නෞකාවක් අද (29) දිවයිනට පැමිණීමට නියමිතය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සිට වැසි තත්ත්වයේ යළි වැඩිවීමක්‌ අපේක්‍ෂා කළ හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අද (29) සිට වැසි තත්ත්වයේ යළි වැඩිවීමක්‌ අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවීමේ කාලය ජූනි 15 තෙක් දීර්ඝ කෙරේ..

අනිද්දායින් (31) අවසන් වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය ලබන මස 15 වැනිදා තෙක් දීර්ඝ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අාපදා තත්ත්වයෙන් මේ වන විට 164 ක් මරුට, 104 ක් අතුරුදන්..

දිවයිනට බලපා අැති නායයාම් සහ ජල ගැලීම් නිසා පුද්ගලයින් 164 ක් මේ වන විට මියගොස් අැති අතර පුද්ගලයින් 104 දෙනෙකු අතුරුදන්ව අැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට