සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 28th, 2017

අාපදා තත්ත්වය ගැන රුසියානු ජනාධිපති සොව පළකරයි..

ශ්‍රී ලංකාව මේ වන විට පත්ව අැත අාපදා තත්ත්වය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති විලැදිමීර් පුටීන් මහතා සිය කණගාටුව පළ කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දක්ෂිණ අධිවේගයේ ප්‍රවේශ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දැමීමට පියවර..

අධික වර්ෂාව නිසා අැතිව තිබෙන ගංවතුර හේතුවෙන් දක්ෂිණ අධිවේගයේ ප්‍රවේශ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දමා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුරාබදු කොමසාරිතුමනි, නින්දෙන් අවදිව මහජන පැමිණිලි විසදන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් ඉල්ලීමක්..

පාසැල්වල සිට මීටර් 500 ක් අැතුළත මත්පැන් අලෙවිය හා දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමට ජනාධිපතිවරයා විසින් නියෝගය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ සුරාබදු කොමසාරිස්වරයා මර නින්දේ පසුවන නිසාදැයි විමසා සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පානීය ජලය සදහා උණුකර නිවාගත් ජලය පමණක් භාවිතා කරන්න, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක්..

පානීය ජලය භාවිතා කිරීමේදී වඩාත් සැලකිලිමත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන 122 ක් දක්වා ඉහළට, 98 ක් අතුරුදහන්..

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය ගණන මේ වන විට 122 ක් දක්වා ඉහළ ගොස් අැති අතර පුද්ගලයින් 98 දෙනෙකු අතුරුදහන්ව අැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි තත්ත්වය අඩු වුවත් හෙට සිට යළි වැසි වර්ධනය විය හැකියි..

වැසි තත්ත්වය අඩුවීමක් දක්නට ලැබුන ද හෙට (29) සිට යළි වැසි වර්ධනය වීමක් අැතිවනු අැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට