සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 5th, 2017

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අනු කමිටු වාර්තා වල හානිදායක වගන්ති රැසක්, සම්මත කර ගන්න එපා – ජාතික ඒකාබද්ධතා කමිටුව රජයෙන් ඉල්ලයි..

බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දීම මෙන්ම බුදුදහම පෝෂණීය කිරීම සහ රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් වන වගන්ති වලට හානි වන අයුරින් ඒවා වෙනස් කර අනුකමිටු වාර්තාවක් ඉදිරිපත් කිරීමට අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපතිවරයා විසින් කටයුතු කර අැති බව ජාතික ඒකාබද්ධතා කමිටුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රධාන අමාත්‍ය සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් හෙට හබරණදී..

දිවයිනේ පළාත් නවයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහභාගි වන ප්‍රධාන අමාත්‍ය සමුළුව හෙට (06) උදෑසන හබරණදී පැවැත්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සේවයට නාවොත් දොට්ට, කොන්ත්‍රාත් දුම්රිය නියාමකවරුන් සහ රියදුරන්ට රතු එළි..

කොන්ත්‍රාත් පදනම යටතේ සේවයේ නියුතුව සිටින දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් අද (05) දිනය තුළ සේවයට වාර්තා නොකරන්නේනම් ඔවුන් සේවය අතහැර ගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමෙන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී එක් දින වැඩවර්ජනය අද..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් වෙෙද්‍යවරුන්, ගුරුවරුන් සහ දුම්රිය නියාමකවරුන් අද (05) උදෑසන 08.00 සිට එක් දින වැඩවර්ජනයක නිරත වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට