සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 27th, 2017

නාගලගම්වීදියට සුළු ගංවතුර තත්ත්වයක්, ජල මාපකයේ ජල මට්ටම අඩි 5.60 යි, අඩි 7 ක් වුවොත් මහ ගංවතුරක්..

නාගලගම්වීදිය ප්‍රදේශයට සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන අැතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පීඩාවට පත්වූවන් ගැන කියන්න ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් අංක කිහිපයක්..

විපතට පත්වූවන් සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් ඒකක වෙත දැනුම් දෙන්නැයි එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිල්වළා ගඟේ ජල මට්ටම ඉහළට, සැලකිලිමත් වන්නැයි අවට ජනතාවගෙන් ඉල්ලීම්..

නිල්වළා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින නිසා මාතර නගරය අාසන්නයේ ජීවත් වන ජනතාව වඩාත් සැලකිලිමත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගලවා ගැනීමේ මෙහෙයුමකදී බිම අැදවැටුනු ගුවන් සෙබළා මියයයි..

අාපදාවට ලක්වූ පුද්ගලයින් කිහිප දෙනෙකු බේරා ගැනීමට මෙහෙයුමක නිරතව සිටියදී හෙලිකොප්ටර් යානයකින් අඩි 30 ක පමණ උසකින් බිම අැදවැටී තුවාල ලැබූ ගුවන් හමුදා සෙබළා ජීවිතක්‍ෂයට පත්ව අැති බව වාර්තාවේ. ගාල්ල නෙළුව ප‍්‍රදේශයේ ආපදාවට පත් පිරිසක් බේරා ගැනීමේදීඅනතුරට පත්වූ මෙම සෙබළා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස මියගොස් අැත. මෙසේ මියගොස් ඇත්තේ වයි.එම්.එස්. යාපාරත්න නමැති 38 හැවිරිදි සහන සේවා ගුවන් භටයෙකි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දක්ෂිණ අධිවේගයේ කඩුවෙල හුවමාර්වෙන් වාහන පිටවීම අත්හිටුවයි..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට පැමිණෙන රථ වාහන, කඩුවෙල හුවමාරුවෙන් පිට වීම මේ වන විට අත්හිටුවා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති යළි දිවයිනට, පීඩාවට පත් ජනතාවට සහන සලසන්නැයි උපදෙස්..

දින 3 ක සාර්ථක ඔස්ට්‍රේලියානු සංචාරය නිමා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26) ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණයෙන් 100 ක් මරුට, 110 ක් අතුරුදන්, ලක්ෂ තුනක් අවතැන්..

දිවයිනට බලපා අැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු මේ වන විට මියගොස් අැති අතර පුද්ගලයින් 110 කට අධික සංඛ්‍යාවක් අතුරුදහන්ව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට