සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2018

මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රිෙයන් අවසන්, නීති කැඩුවොත් දැඩි දඩුවම්..

 alt=ලබන 10 වනදා පැවැත්වීමට නියමිතව ඇති 2018 පළාත් පාලන මැතිවරණයට අදාළ සියළු ප්‍රචාරක කටයුතු ඊයේ (07) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඡන්ද වැඩවලට නොඑන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර – මැතිවරණ කොමිසම

 alt=මෙවර පළාත් පාලන මැතිවරණයේ රාජකාරී සඳහා නොපැමිණෙන නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹෙන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ..

 alt=අපවත් වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කුලපති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (08) සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවයක..

 alt=පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිසුන් මේ වන විට මුහණ දී ඇති ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් විසදුම් ලබාදීමට බලධාරීන් කිසිදු උත්සහයක් නොගැනීමට විරෝධය පළකරමින් එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු සිසුන් අද (07) විරෝධතාවයක නිරත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ දිනය දා පුද්ගලික අධ්‍යාපන ආයතනවල දේශන, විභාග ගැන කොමිසමෙන් ඉල්ලීමක්..

 alt=පුද්ගලික අධ්‍යාපන ආයතනවල මැතිවරණය පැවැත්වෙන දිනය තුළ සිදුකරන විභාග සහ දේශන ආදිය එම සිසුන්ට ඡන්දය භාවිත කිරීමේදී බාධාවක් නොවන ලෙස සිදුකරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව එම ආයතන වලින් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සොරුන්ට දඩුවම් දෙන බව පවසමින් බලයට ආ ආණ්ඩුව තවමත් එතැනමයි – දූෂණ විරෝධී පෙරමුණ

 alt=වංචා සහ දුෂණ සිදුවීම් වලට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන බව පවසමින් බලයට පැමිණ මේ වන විට වසර 03 ක කාලයක් ගතවී අැතත් මෙතෙක් අදාළ පුද්ගලයින්ට එරෙහිව කිසිදු ලෙසකින් නීතිය ක්‍රියාත්මක නොවූ බව දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාලයන්හි අනධ්‍යන සේවකයින් දෙදිනක් වර්ජනයේ..

 alt=දිවයිනේ සියළු විශ්වවිද්‍යාලයන්හි අනධ්‍යන සේවකයින් අද (06) වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ ප්‍රචාරක රැළි හෙටින් අවසන්..

 alt=ලබන 10 වනදා පැවැත්වීමට නියමිතව ඇති මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රචාරක රැස්වීම් සියල්ල හෙට (07) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය මග අසළ නවතා තිබූ ලොරියක දුම්රියක් ගැටී 04 ක් මරුට, 05 කට තුවාල..

 alt=කොළඹ කොටුවේ සිට පානදුර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක ලොරියක් ගැටීම නිසා ඊයේ (05) සවස සිදුවූ අනතුරකින් එම දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැඳුම්කර වාර්තා විවාදය අද, අමතර දින දෙකකුත්..

 alt=මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව, අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 13 of 16  « First  ... « 11  12  13  14  15 » ...  Last » 

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට