සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2018

නිදහස් දිනය වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ 07 ක මිල පහළට..

 alt=හෙටට (04) යෙදෙන 70 වෙනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අත්‍යාවශ්‍ය ආහාර වර්ග 7 ක මිල පහළ දැමීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

70 වැනි ජාතික නිදහස්‌ දින සැමරුම් උත්සවය නිසා අද, හෙට සහ අනිද්දා ගාලු මුවදොර මාර්ගය වැසෙයි..

 alt=70 වැනි ජාතික නිදහස්‌ දින සැමරුම් උත්සවය හේතුවෙන් අද (02), හෙට (03) සහ අනිද්දා (04) යන තෙදින තුළ ගාලු මුවදොර මාර්ගය වසා තැබෙන බව පොලිස් මූලස්ථානය අනාවරණය නර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හදිසි අනතුරක් නිසා පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් රෝහල්ගත කෙරේ..

 alt=මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් හදිසි අනතුරක් නිසා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇවෙන්ට් ගාඩ් නඩුවෙන් නිදහස් කරන්නැයි ගෝඨාභය කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි..

 alt=තමන්ව ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකරන ලද ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සහ අනුබද්ධ ආයතන 24 ක මුදල් ගනුදෙනු තහනම් කිරීමේ තහනම දීර්ඝ වෙයි..

 alt=මහබැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමේ නියෝගය ඉදිරි දින 30 ක කාලයක් සදහා දීර්ඝ කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය කිරිඇල්ල හා ෆයිසර්ගේ ප්‍රකාශ ගැන අවසන් තීරණය අද දැනුම් දෙනවා – මැ.කෝ

 alt=පළාත් පාලන ආයතන සදහා ප්‍රතිපාදන වෙන් කිරීම පක්ෂය විසින් සිදුකරනවන බැවින් තම පක්ෂයට මෙවර මැතිවරණයේදී ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ලක්ෂ්මන් කිරිඇල්ල සහ ෆයිසර් මුස්තාෆා යන අමාත්‍යවරුන් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ගනු ලබන තීරණය අද (02) දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධයෙන් ගල්කිස්‌ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්‌ථානාධිපතිවරයා අත්අඩංගුවට..

 alt=මෙරට මහත් ආන්දෝලනයකට ලක්වූ සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් එවකට ගල්කිස්‌ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ තිස්‌ස සුගතපාල මහතා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ධනංජය ද සිල්වාගෙන් නොදැවී ශතකයක්, ශ්‍රී ලංකාව ලකුණු 326 ක් පිටුපසින්..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 187 ක් ලබාගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අල්ලසක් ගැනීමට ගිය කෘෂිකර්ම උපදේශකවරයෙකු අත්අඩංගුවට..

 alt=කොස්ගස් දෙකක් කැපීමට බලපත්‍ර සකස් කිරීම සදහා අල්ලස් ගැනීමට උත්සාහ කළ කෘෂිකර්ම උපදේශකවරයෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැටුප් වර්ධක ගැටළුවක් මත ජල සම්පාදන සේවකයින් හෙට වර්ජනයකට..

 alt=මෙම වසරට හිමි වැටුප් වර්ධක නොගෙවීම හේතුවෙන් බස්නාහිර පළාත්, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයින් පසු ගිය 30 වන දින පැය 4 ක කාලයක් සේවයෙන් ඉවත් වී සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවු බවත් එහිදී බලධාරීන් විසින් නිසි විසදුමක් ලබා නොදීම හේතුවෙන් හෙට (02) දිනයේ දිවයින පුරා කි‍්‍රයාත්මක වන පරිදි වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කල බව වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 15 of 16  « First  ... « 12  13  14  15  16 »

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට