සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 21st, 2019

සීනි කර්මාන්ත ශාලා ඇතුළු ආයතන 37 ක් යළි රජයට පවරා ගැනීම සදහා වන පනත සම්මතයි..

Podu Jana Peramunaඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම සඳහා වු පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ඊයේ (20) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 22 කින් සම්මත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජනයෙන් මගීන් දැඩි පීඩාවකට..

Podu Jana Peramunaවැටුප් විෂමතා ගැටළුවක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති රැසක් ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිටි දියත් කරන ලද වර්ජනය හේතුවෙන් මේ වන විට දුම්රිය මගීන් දැඩි පීඩාවකට පත්ව සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 2 « 1  2 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට