සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 28th, 2019

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය ඇරඹෙයි..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරණ දඩුවමට ක්‍රියාත්මක කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්..

Podu Jana Peramunaමරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇතිබව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති, අගමැති අතර නිසි සම්බන්ධතාවයක් නොමැතිවීම තුළින්ම රටේ අස්ථාවරභාවය මැනවින් පැහැදිලි වනවා – ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක

Podu Jana Peramunaජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර නිසි සම්බන්ධතාවයක් නොමැතිවීම තුළින්ම රටේ අස්ථාවරභාවය මැනවින් පැහැදිලි වන බවත් රටේ ජාතික ආරක්ෂාවේ තරම සම්බන්ධයෙන් මේ වන විට මැනවින් අවබෝධ කරගත හැකි බවත් ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ජනසතු කිරීමෙන් මහජන නියෝජිතයිනගේ වගවීම ශක්තිමත් කළ හැකියි – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය

Podu Jana Peramunaවගවීම ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් සිය වත්කම් හා බැරකම් මහජන දැනගැනීම පිණිස ප්‍රසිද්ධියට පත් කරන ලෙසත්, ඒ තුලින් විවෘත ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සිය කැපවීම පෙන්වා දෙන ලෙසත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වෙයි, බදියුදීන් සභාව හමුවට..

Podu Jana Peramunaපසුගියදා මෙරට තුළදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර කරුණු වාර්තා කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (28) යළි රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය නවින්ද සොයිසා මහතාගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය හෙළාදකිනවා – සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

Podu Jana Peramunaරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතාගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය තමන් කිසිසේත්ම අනුමත නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරයාගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රහාරයක්..

Podu Jana Peramunaරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා විසින් පවත්වාගෙන යනු ලබන පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ඊයේ (27) යම් පිරිසක් විසින් කළුතෙල් දහ ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජනය ගැන දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ලක්..

Podu Jana Peramunaදුම්රිය සේවකයින් විසින් දියත් කර ඇති වර්ජනය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වධක තනතුරට දෙදෙනෙකු බදවා ගැනීමට පියවර..

Podu Jana Peramunaසම්මුඛ පරීක්‍ෂණවලින් තෝරාගන්නා ලද පුද්ගලයින් 26 දෙනා අතුරින් දෙදෙනෙකු ඉදිරි සතිය තුළ වධක තනතුර සදහා බදවා ගැනීමට නියමිතව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ‍්‍රී ලංකාවට අතිශය තීරණාත්මක තරගය අද..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක් අද (28) දින පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට