සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 3rd, 2019

රතන හිමි උපවාසය අත්හිටුවයි..

Podu Jana Peramunaදින හතරක් පුරා උපවාසයේ නිරත වූ පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සිය උපවාසය මීට සුළු මොහොතකට පෙර අත්හිටුවන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන විශේෂ කාරක සභාව හෙට රැස්වේ..

Podu Jana Peramunaපසුගිය දා මෙරට තුළ එල්ලවූ ප්‍රහාර මාලාව පිළිබද විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (04) යළි රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අසාද් සාලි සහ හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaබස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතර සහ අළුත්ගමින් ආරම්භ වන බස් රථත් ධාවනයෙන් ඉවත් වෙයි..

Podu Jana Peramunaකළුතර සහ අළුත්ගම නගරවලින් ආරම්භ වන බස් රථ ද මේ වන විට ධාවනයෙන් ඉවත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ තත්ත්වය හමුවේ සුරාසැල් වසන්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයානේ සුරාබදු කොමසාරිස්වරයාට ඉල්ලීමක්..

Podu Jana Peramunaරට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ දිවයිනේ සියලු සුරාසැල් වසා දැමීමට කටයුතු කරන්නැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් සුරාබදු කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රතන හිමියන්ගේ උපවාසයට සහය පළකරමින් මීගමුව නගරයෙන් ආරම්භ පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව වෙයි..

Podu Jana Peramunaඅමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන මහත්වරුන් අදාළ තනතුරු වලින් ඉවත්කරන ලෙස ඉල්ලා මේ වන විට උපවාසයේ නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහය පළකරමින් මීගමුව නගරයෙන් ආරම්භ වන සියළුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බංග්ලාදේශයට පෙරළිකාර ජයක්..

Podu Jana Peramunaසිය පළමු තරගයෙන්ම පෙරළිකාර ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (02) සමත්විය. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ ඊයේ දකුණු අප්‍රිකාව සමග පැවති තරගයෙන් ලකුණු 21 ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුරුණෑගල වෛද්‍යවරයා ගැන සෞඛ්‍ය අමාත්‍යංශ කමිටුවේ අතුරු වාර්තාව අද ලේකම්වරයට..

Podu Jana Peramunaරට තුළ දැඩි ආන්දෝලයක් බවට පත්ව ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දින් මොහොමඞ් සාෆි යන අය සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාවක් අද (03) දින සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරිය වෙත භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් පිළිබද රජය මෙතෙක් නිසි විග්‍රහයක් කර නෑ – කාදිනල්තුමා

Podu Jana Peramunaකොළඹ අගරදගුරු, මැල්කම් රංජිත් කාදිනල්තුමා අද (03) උදෑසන, මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ උපවාසයේ නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම සදහා පැමිණෙන ලදී.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් ග්‍රෑම් 35 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 35 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය, මණ්ඩලකුඩා ප්‍ර‍දේශයේදී ඊයේ (02) නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට