සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 7th, 2019

ලී මඩු තහනම් කරන බවට ජනාධිපති කළ ප්‍රකාශය, මොරටුවේ විරෝධතාවයකින් ගාලු පාරේ වාහන ධාවනයට බාධා..

Podu Jana Peramunaවිරෝධතාවයක් හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය, මොරටුව ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාව අවිනිශ්චිතභාවයකින් ජීවත්වන මේ මොහොතේ සියළුදෙනා වගකීමකින් සහ ඉවසීමෙන් කටයුතු කළයුතුයි – බොදු බල සේනා සංගමයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

Podu Jana Peramunaසිංහල, දමිළ මෙන්ම මුස්ලිම් ජනතාව ද දැඩි අවිනිශ්චිතභාවයකින් ජීවත්වන මේ මොහොතේ සියළුදෙනා මනා සංයමයකින්, වගකීමකින් සහ ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතුව ඇති බව බොදු බල සේනා සංගමයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරාගෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයක් බවට පත්කළ යුතුයි – සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaරට තුළ මේ වන විට දැවැන්ත මතභේදයකට ලක්ව ඇති නැගෙනහිර ආණ්ඩුකාර ධූරය දැරූ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට අයත් හීරා පදනම විසින් ආරම්භ කරන ලද මඩකලපුව, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය, රජයට පවරාගෙන විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය වන රාජ්‍ය විශ්වවිද්‍යාලයක් බවට පත්කළ යුතු බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමෘද්ධි නිලධාරීන්ගේ දීමනා නොගෙවා ටී ෂර්ට් වෙනුවෙන් දැවැන්ත මුදලක් වැය කිරීම බරපතල සැකයක් – සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaමෙම වසරට අදාළව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ගෙවිය යුතු ගමන් වියදම් දීමනා හා කාර්යාල දීමනා නොගෙවා, උත්සව අවස්ථාවක් වෙනුවෙන් ටී ෂර්ට් 125000 මිලදී ගැනීමට විශාල මුදලක් ගෙවීම කඩිනම් කිරීම පිළිබදව දැඩි සැකයක් මතුවන බව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සති 02 ක් තුළ හෙද සේවාවේ ගැටළු නොවිසදුවහොත් වෘත්තීය අරගල, සමස්ත ලංකා හෙද සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaමේ වන විට හෙද සේවාව තුළ ගැටළු රැසක් මතුව ඇතත් එම ගැටළු විසදීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය හෝ සෞඛ්‍ය අමාත්‍යවරයා කිසිදු උත්සහයක් ගන්නා ආකාරයක් නොපෙනෙන බැවින් ඉදිරි සති දෙකක කාලයෙන් පසුව වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව සමස්ත ලංකා හෙද සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනිවාර්යය නිවාඩු යැවීම, පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට..

Podu Jana Peramunaපොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මීට සුළුවේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාදිනල්වරයා විවේචනය කරමින් පාප් වහන්සේට ලිපියක්..

Podu Jana Peramunaකරුණු 05 ක් ඔස්සේ අගරදගුරු, මැල්කම් රංජිත් කාදිනල්වරයා විවේචනයට ලක්කරමින් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශී‍්‍ර ලංකා – පාකිස්ථාන තරගය අද..

Podu Jana Peramunaමෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන තුන්වන අතර අද (07) පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලී මඩු තහනම් කිරීමෙන් ගෘහ භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක් මතුවිය හැකියි – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaලී මඩු තහනම් කිරීමේ තීරණය තුළින් ගෘහ භාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ අවදානමක් මතුවිය හැකි බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි කාලය තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක්..

Podu Jana Peramunaඉදිරි කාලය තුළ බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ යන පළාත්වල වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට