සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර්, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබේ..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (10) සිදුකෙරේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හංවැල්ල, ඇඹුල්ගම වෙඩිතැබීමේ සිද්ධිය, සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaපසුගිය මස 15 වනදා හංවැල්ල, ඇඹුල්ගම හන්දිය ප්‍රදේශයේ දී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය මණ්ඩලය අද රැස්වෙයි..

Podu Jana Peramunaඅද (09) රාත්‍රී 07.00 ට අමාත්‍ය මණ්ඩලය රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජපක්ෂවරු හැමවිට කළේ ජාතිවාදය, ආගම්වාදය අවුස්සා එය දියකර ජනතාවට පොවා බලයට පැමිණ ජනතා මුදල් කොල්ලකෑමයි – පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල්

Podu Jana Peramunaඑක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනප්‍රියතාවයට මඩගැසීමේ අරමුණින් ඇතැම් පිරිස් විසින් ඒ මහතාට සහ ඒ මහතාගේ භාර්යාවට විවිධ චෝදනා එල්ලකරමින් සිටින බවත් ඒ මහතා කළ සේවය පිළිබද කථානොකර මේ අකාරයට මඩගැසීම ලැජ්ජා සහගත ක්‍රියාවලියක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 12 ක් ජලය නෑ..

Podu Jana Peramunaකළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (09) උදෑසන 08.00 සිට රාත්‍රී 08.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහය කාටද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අද..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (09) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සැකයක් නෑ අපි දිනනවා, ඊළග වසර පහේත් ආණ්ඩු කරන්නේ අපියි, තලතා අතුකෝරල දැඩි ස්ථාවරයක…

Podu Jana Peramunaනොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බවත් එහි කිසිම සැකයක් නැති බවත් සැකයක් තියා ගන්න අවශ්‍ය නොවන බවත් ජනාධිපති අපේක්ෂකයෙක්වත් හරියට හොයා ගන්න බැරිව හොර සහතික දාලා රාජපක්ෂලා හොරකම් කරපු විදිහට වගේම මිනිස්සුන්ට බොරු කරලා පවුලක් පාලනයට එන්න යලිත් ඉඩ නොදෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි ජනාධිපතිවරණයේදී සමාජ ජාලා හැකර්වරුන්ගෙන් ආරක්ෂා වන්න, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය …

Podu Jana Peramunaජනාධිපතිවරණ සමයේදී විවිධ දේශපාලන මතවාද තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා හුවමාරු කරගන්නා පරිශීලකයන්ගේ ගිණුම් හදුනා නොගත් පාර්ශවයකට පත්වීමේ ප්‍රවණතාවයක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත දැකගත හැකිවී ඇති බව එම ආයතනය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා පත‍්‍රයට අත්සන් තබයි…

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර නාමයෝජනා පත‍්‍රයට අත්සන් තැබීම සිදු කලේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සරත් ෆොන්සේකා මහතා පොදුජන පෙරමුණට එක්වෙනවා නිශ්චිතයි , සිසිර ජයකොඩි…

Podu Jana Peramunaහිටපු යුද හමුදාපති, වත්මන් යහපාලන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඉදිරියේදී අත්වැල් බැඳගන්නා බව තමන් තුල දැඩි විශ්වාසයක් තිබෙන බව ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සදහන් කලේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 9 of 12  « First  ... « 7  8  9  10  11 » ...  Last » 

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට