Archive for ජනවාරි, 2020
Written by Admin on 16 ජනවාරි 2020
ගෝඨාභය රාජපක්ෂ මහතා රට නිසි මඟට ගනු ඇතැයි විශ්වාස කළ ජනතාවට මේ වනවිට ඉතිරිව ඇත්තේ එතුමාගේ සහෝදරයින් තිදෙනාට විවිධ තනතුරු හිමිවීම සහ සියයට හැත්තෑවකටත් වඩා රජයේ තනතුරු හිතවතුන්ට, ඥාතීන්ට හිමිවීම පමණක් බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 ජනවාරි 2020
වසීම් තාජුඩීන් ඝාතන සිදුවීම සම්බන්ධයෙන්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නඩුවේ කරුණු විමසීම ලබන මාර්තු මස 02 දා සිදුකිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 ජනවාරි 2020
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තමන් වෙත ලබාදෙන ඉන්ධන සීමාව රුපියල් බිලියන 90 ක් දක්වා වැඩිකිරිම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගෙන් විදුලි බල අමාත්‍යවරයාට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 ජනවාරි 2020
පාර්ලිමේන්තු මැතිවරණයේදී පොහොට්ටුව සළකුණ අත්නොහරින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර සිටියි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඇති කරගන්නා සන්ධානයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කරගැනීම පිළිබඳ ගැටළුවක් නොමැති වුව ද පොහොට්ටුව සලකුණ අතහැරීමට එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් කිහිපදෙනෙකු පවසා ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 ජනවාරි 2020
මෙරට මඟී ප්‍රවාහන බස්රථ තුළ ඝෝෂාකාරී ගීත වාදනය කිරීම ඊයේ (15) දිනයන් තහනම් වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනාවරණය කරයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 ජනවාරි 2020
බලතල අයුතු ලෙස භාවිතා කිරීම සහ කොංග‍්‍රස් මණ්ඩලයේ කටයුතු වලට බාධා කළ බවට චෝදනා කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝගය අද (16) එරට සෙනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 ජනවාරි 2020
2020 වර්ෂය වෙනුවෙන් රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට නිල වශයෙන් සිසුන් ඇතුළත් කර ගැනීම අද (16) සිදුකිරීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 ජනවාරි 2020
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (16) පස්වරුවේදී සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 14 ජනවාරි 2020
ශ්රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා චීන විදේශ අමාත්‍ය වෑන් යී (Wang yi ) ඊයේ (13) දින රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. චීන විදේශ අමාත්‍ය සමග 16 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසද පැමිණ ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 14 ජනවාරි 2020
බදුල්ල ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයින් 400 ක් ඉදිරි මහ මැතිවරණයේදී රජයට සහාය පළ කරන බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත