සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2020

වැඩකරන විරුවාගේ ආණ්ඩුව විකාර ආණඩුවක් බවට පත්ව තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන්

Podu පසුගියදා මහර බන්ධනාගරය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් රට තුළ විශාල කථාබහක් මතුව ඇති අතර බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට වෙඩිතැබීම මෙරටට අලුත් දෙයක් නොවන බවත් වත්මන් පාලකයින් යටතේම මීට පෙරද එවැනි සිදුවීම් රැසක් සිදුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා මර්ධන වැඩපිළිවෙලින් ආණ්ඩුව අසමත් – එක්සත් ජාතික පක්ෂය

Podu කොරෝනා පළමු රැල්ලට සාර්ථකව මුහුණ දුන්නද දෙවන රැල්ලේදී අසාර්ථක වැඩපිළීවෙලක් දියත් කළ බැවින් මේ වනවිට මෙරට ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින අතර විශාල ජීවිත ප්‍රමාණයක්ද අහිමිව ගොස් ඇති බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැරදි වසාගැනීම සඳහා විවිධ නාටක සහ රංගනයන් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තුළින් සිදුවූවක් බව පවසමින් මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සාධාරණීකරනය කිරීමට උත්සාහ කරමින් සිටින වත්මන් ආණ්ඩුව එම සිදුවීමෙහි වගකීම භාරගත යුතුව ඇති අතර එම ගැටුම සම්බන්ධයෙන් ලබාදෙන පිළිතුර කුමක්දැයි ආණ්ඩුවෙන් විමසා සිටින බව සමගි ජන බලවේගය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රෝහල් ගතකළ රැඳවියෙකු රෝහලින් පැනයයි..

Podu පසුගියදා මහර බන්ධනාගාරයේදී ඇතිවූ ගැටුමින් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කරන ලද රැඳවියෙකු ඊයේ (02) රාත්‍රි කාලයේ රෝහලෙන් පලා ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“බුරවි“ සුළි කුණාටුවෙන් විශාල හානියක් නෑ..

Podu “බුරවි“ සුළි කුණාටුව ඊයේ (02) රාත්‍රී 10.30 ත් 11.30 ත් අතර ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ තිරියායි සහ කුච්චවේලී අතරින් රටට ඇතුළු වූ අතර ඉන් බරපතළ හානියක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහර බන්ධනාගාරයේ ගැටුම එම රැඳවියන්ට සිදුකළ දැඩි අසාධාරණයක් – එක්සත් ජාතික පක්‍ෂය

Podu 2021 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් කොරෝනා වසංගතය තුරන් කිරීම සඳහා කිසිදු මුදලක් වෙන්නොකර ඒ සඳහා නව අමාත්‍යවරියක් පමණක් පත්කිරීමට කටයුතු කරන්නේ ඇයිදැයි යන සැකය මතුවන බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතා ගැටළු සඳහා ආණ්ඩුව ලබාදෙන්නේ විසඳුම් නොව වෙඩි උණ්ඩයි..

Podu අවශ්‍ය තරමටත් වැඩි, තමන් ෆේ්ල් බව පෙන්විය හැකි මාතෘකා රැසක් ආණ්ඩුව විසින්ම අප වෙත ලබාදී ඇති බවත් මහර බන්ධනාගාරයේ සිදුවීම ද ඉන් එක් මාතෘකාවක් බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලික බස්රථ සඳහා සහනයක්..

Podu පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පුද්ගලික බස්රථ සඳහා සහනයක් ලබාදීම කොරෙහි අවධානය යොමුව ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහර බන්ධනාගාරයේ ගැටුම, මියගිය රැඳවියන් 08 දෙනෙකුට කොරෝනා..

Podu පසුගියදා මහර බන්ධනාගාරය තුළ හටගත් ගැටුම හේතුවෙන් මියගිය රැඳවියන් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි රාගම රෝහල් අධ්‍යක්‍ෂවරයා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“බුරවි” නිසා වැසි සහ සුළං තත්ත්වයේ ඉහළ යාමක්..

Podu අද (02) දිනය තුළ දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 11 of 12  « First  ... « 8  9  10  11  12 »

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට