සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2020

මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධ ප්‍රකාශ 255 ක් ..

Podu මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට 255 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තිතා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් ජනවාරි 01 ක්‍රියාත්මක වේ ..

Podu පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ලබන ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෑලියගොඩ, නව මැනිං වෙළදපොළ හෙට සිට විවෘතයි…

Podu කොරෝනා වසන්ගත තත්ත්වය හේතුවෙන් පසුගිය දින වසා දැමුණු පෑලියගොඩ නව මැනිං වෙළදපොළ හෙට (14) දින සිට විවෘත කෙරෙන බව මැනිං පොදුවෙළෙඳ සංගමයේ සභාපති ලාල් හෙට්ට්ගේ මහතා සඳහන් කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැසිල් රාජපක්‍ෂ මහතාගේ සංකල්ප ක්‍රියාත්මක කරන බවට පොලිස් කොමිෂන් සභාවේ නව සභාපති ප්‍රකාශ කිරීම හෙළා දකිනවා, සමගි ජන බලවේගය…

Podu මෙරට අධිකරණ, පොලිස් සහ රාජ්‍ය සේවා යන කොමිෂන් සභා දැඩි හානිදායක තත්ත්වයකට ලක්ව තිබෙන බවත්, මහජන උපයෝගීතා කොමිෂන් සභාව අහෝසි කිරීමට ආණ්ඩුව විසින් කටයුතු කර ඇති අතර පැවති යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවයට සහ පොලිසියට නිදහසේ, සාධාරණව රාජකාරි කටයුතු කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකසා දීම නිසා රට තුළ නීතිය නිසි ලෙස ආරක‍්‍ෂා වූ බව ඊයේ (11) දින සමගි ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අග්‍රාමාත්‍යවරයාගෙන් මැතිවරණ කොමිසමට උපදෙස් …

Podu අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් ඊයේ (11) දින විජේරාම පිහිටි අග‍්‍රාමාත්‍ය නිල නිවසේදී පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ, මහල් නිවාස 06ක් හුදෙකලා තත්ත්වයෙන් ඉවතට…

Podu කොළඹ, මහල් නිවාස සංකීර්ණ 06ක් දින 51 කට පසුව අද සිට හුදෙකලා භාවයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික සේවක සංගමයේ අවුරුදු 70 ඉක්මවූ සේවකයින් 12 දෙනෙකු, කිසිදු විශ්‍රාමික දීමනාවකින් තොරව විශ්‍රාම ගැන්වීමට තීරණයට කරලා..

Podu එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ සේවයේ නියුතුව සිටි වයස අවුරුදු 70 ඉක්මවූ සේවකයින් 12 දෙනෙකු, කිසිදු විශ්‍රාමික දීමනාවක් ලබා නොදී විශ්‍රාම ගැන්වීමේ තීරණයට එරෙහිව එම සේවකයින් තුළ දැඩි නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන බව අප වෙත වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu අද (10) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෝටියකට වඩා වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙක් දැලේ..

Podu හෙරොයින් ග්‍රෑම් 898 ක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක මහබාගේ, වැලිසර ප්‍රදේශයේදී මහබාගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව සාමාජිකයින්ගෙන් යුත් මැතිවරණ සහ පොලිස් කොමිෂන් සභා වැඩ අරඹයි..

Podu නව සාමාජිකයින්ගෙන් සැදුම්ලත් මැතිවරණ සහ පොලිස් කොමිෂන් සභාවල කටයුතු අද (10) සිට ආරම්භ වීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 8 of 12  « First  ... « 6  7  8  9  10 » ...  Last » 

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට