සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු, 2021

ආණ්ඩුවට අවශ්‍යව තිබෙන්නේ අන්තවාදී කල්ලි බිහිකරමින් රට පාලනය කිරීම පමණයි – හරීන් ප්‍රනාන්දු

Podu ප්‍රහාරයට සම්බන්ධ සියළු තොරතුරු ඇතුළත් නොවන බැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයේ වන වාර්තාව මඟින් සාර්ථක නිගමනයන්ට පිවිසිය නොහැකි බවත් මෙම වාර්තාව කාදිනල්තුමා විසින් භාර නොගන්නා බවද පවසා තිබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2024 දී අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවනවා – හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන

Podu 2024 දී අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආසාදිතයින් ප්‍රමාණය 84,610 ක් දක්වා ඉහළට, 80836 ක් සුවය ලබලා..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් ප්‍රමාණය 84,610 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් නව කළමණාකාර කමිටුවක්..

Podu සිය ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ අරමුණ ඇතව නව කළමණාකාර කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණ බලය සියතට ගෙන ඇති දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාව නීති විරෝධීයි – සමගි ජන බලවේගය

Podu කිසිදු විටෙක අධිකරණයක් බවට පත්නොවන, යම් සිදුවීමක් සම්බන්ධයෙන් තොරතුරු සෙවීම සඳහා පමණක් පත්කරන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවකට කිසිසේත්ම නඩු තීන්දු ලබාදීමට නොහැකි බවත්, විමර්ශනය කරනු ලබන තොරතුරු අනුව දියත් කළයුතු නෛතික කටයුතු පිළිබඳ තීරණයකට එළඹෙන්නේ නීතිපතිවරයා විසින් පමණක් බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 84,205 ක් දක්වා ඉහළට..

Podu ඊයේ (03) දිනය තුළ හඳුනාගන්නා ලද ආසාදිතයින් 335 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 84,205 ක් දක්වා ඉහළගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණ තත්ත්වයක්..

Podu අද (04) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉරණතිව් දූපතේ වැසියන් අද විරෝධතාවයක..

Podu කිළිනොච්චිය ඉරණතිව් දූපතේ වැසියන් අද (03) විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදිතයින් ගණන 83869 ක් දක්වා ඉහළට, 80020 ක් සුවය ලබලා, මරණ 483 යි..

Podu ඊයේ (02) දිනයේදී හඳුනාගන්නා ලද ආසාදිතයින් 317 ත් සමග මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 83869 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුෂණ වංචා සෙවීමේ ජනපති කොමිෂන් වාර්තාවට කැබිනට් අනුමැතිය ..

Podu දූෂණ වංචා සෙවීමේ ජනපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබි ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 13 of 14  « First  ... « 10  11  12  13  14 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට