සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2021

රාජ්‍ය සහ පෞද්ගලික අංශය සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යන්න – ජනපති ..

Podu Jana Peramunaරාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමට ආයතන ප්‍රධානීන් වගබලා ගතයුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමගි ජන බලවේගයට සහය දුන් එ.ජා.ප 59 දෙනෙකුගේ සභික ධුර අහෝසි කරයි ..

Podu Jana Peramuna 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවර්ණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ජයග්‍රහණය කර පසුව සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් සභිකයින් 59 දෙනෙකු සභික ධුරය අහෝසි කරමින් ගැසට් නිවේදන නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාළව නව ගැසට් නිවේදනයක් ..

Podu Jana Peramunaසංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාළව නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට අද වැසි ..

Podu Jana Peramunaපළාත් පහකට අද (17) දිනයේත් මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1,561ක් අත්අඩංගුවට ..

Podu Jana Peramunaනිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1,561ක් දෙනෙකු පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු නව ක්‍රමවේදයකට ..

Podu Jana Peramunaමෙම වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු නව ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලන විද්‍යාව අනුව එක් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් අතැතිව වුවද අග්‍රාමාත්‍යධූරයට සහ ජනාධිපතිධූරයට පත්විය හැකියි – එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන

Podu Jana Peramunaමේ වනවිට රටෙහි සෑම අංශයකම බරපතල කඩාවැටීමක් සිදුවෙමින් පවතින බවත් වසංගත තත්ත්වයක් පැවතියදී පවා ලොව ඇතැම් රටවල් යම් ප්‍රගතියක් අත්කර ගැනීමට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කළද මෙරට තුළ එවැනි තත්ත්වයක් දක්නට නොලැබීම ඛේදවාචකයක් බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් වෙළෙඳාමට අවසර..

Podu Jana Peramunaඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් වෙළෙඳාම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවට ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබාදීමට මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිත සමාගමේ සභාපතිවරයාට ඇප..

Podu Jana Peramunaඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ගිනි ගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිත සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතාව ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උදය ගම්මන්පිල එරෙහිව සමගි ජන බලවේගයෙන් විශ්වාසභංග යෝජනාවක්..

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයත් සමඟ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය විසින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 13  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට