සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල්, 2017

එ.ජා.ප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනගාරික තිලකසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි..

එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දකුණු පළාත් සභා හිටපු අමාත්‍ය අනගාරික තිලකසේකර මහතා අභාවප්‍රාප්ත වී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ කුණූ කරදියානට අද පමණයි, අධිකරණයෙන් නියෝග..

කොළඹ මහ නගර සභා සීමාව තුළ එක් රැස් වන කැලිකසළ පිළියන්දල, කරදියාන කසළ අංගණයට බැහැර කිරීම හෙට (29) සිට අත්හිටුවන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුමන බලකායක් පිහිටුවුවත් වැඩ කරන ජනතා බලය යටපත් කිරීමට අාණ්ඩුවට කිසිදු හැකියාවක් නෑ – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

විශේෂ බලකායක් නොව මහසොහොන් බලකායක් පිහිටුවුවද මෙරට වෘත්තීය සමිති මර්දනය කර ජනතා බලය යටපත් කිරීමට අාණ්ඩුවට කිසිදු අයුරකින් නොහැකි බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹදී මැයි රැළි රැසක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැළිය මහනුවර ගැටඹේදී..

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් කොළඹදී මැයි රැළි රැසක් පැවැත්වීමට කටයුතු යොදා අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිපල අද හෝ හෙට..

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ නැවත සමීක්‍ෂණ ප්‍රතිඵල අද (28) හෝ හෙට (29) නිකුත් කිරීමට හැකිවනු අැති බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කසළ ඉවත් කිරීම අත්‍යාවශ්‍ය සේවයක්‌ කරන ගැසට්‌ පත්‍රය අනුමත කරන්න පාර්ලිමේන්තුව අද රැස්‌වේ..

පාර්ලිමේන්තුව අද (28) රැස්වීමට නියමිතව අැත. කසළ ඉවත් කිරීම අත්‍යාවශ්‍ය සේවයක්‌ බවට පත් කරන ගැසට්‌ පත්‍රය අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව අද රැස්‌වීමට නියමිතය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජී.එස්‌.පී එරෙහි යෝජනාව පරාජයට පත්වෙයි..

මෙරටට ජී.එස්‌.පී ප්ලස්‌ බදු සහනය ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව ඊයේ (27) පරාජයට පත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ්‍යේෂ්ඨ නීතීඥවරුන් 25 ක් ජනාධිපති නීතීඥවරුන් ලෙස පත්වීම් ලබයි..

සිය වෘත්තීය තුළ විශිෂ්ටත්වයට පත්ව සිටින සහ වෘත්තීය සම්බන්ධයෙන් අවංකභාවයෙන් යුතුව මෙන්ම උසස් ලෙස කටයුතු කරන ලද ජ්‍යේෂ්ඨ නීතීඥවරුන් 25 දෙනෙකු ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධයට අපේ පූර්ණ සහාය ලබා දෙනවා – ගුරු විදුහල්පති සංගම් එකමුතුව

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කිරීමට නියමිත වැඩිවර්ජනය සදහා සිය සංගම් ද සහාය පළ කරන බව ගුරු විදුහල්පති සංගම් එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කම්කරු අයිතීන් කප්පාදු කරන වත්මන් අාණ්ඩුව ගෙදර යැවීමේ පළමු වෙඩි මුරය මෙවර මැයි දිනෙන් අරඹනවා – අන්තර් සමාගම් සේවක සංගමය

වැඩ කරන ජනතාවගේ අභිලාෂයන්ට අැහුම්කන් නොදෙමින් සහ කම්කරු අයිතීන්ට පටහැනිව කටයුතු කරන වත්මන් අාණ්ඩුවට ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමේ කිසිදු අයිතිවාසිකමක් නොමැති බව අන්තර් සමාගම් සේවක සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 18 « 1  2  3  4  5 » ...  Last » 

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට