සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2018

රනිල් ඉවත්කිරීමට අරගලයන් තුනක් දියත් කරනවා – පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

Podu Jana Peramunaවත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීම සදහා අරගල තුනක් ඔස්සේ කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ETCA ගැන අටවන සාකච්ඡා වටය අවලංගු කරන්න, වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක්..

Podu Jana Peramunaඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුම (ETCA) පිළිබදව පැවැත්වීමට නියමිතව ඇති අටවන සාකච්ඡා වටය අවලංගු කරන ලෙස වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වැටුප හිතුමතේ වැඩිකරලා, අමාත්‍යවරයා නිහඩයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වැටුප හිතුමතේ, විශාල ලෙස වැඩි කර ගැනීමට ඉඩ හැරීමෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා රටේ ජනතාවගේ මුදල් විනාශ කිරීමට අනුබල දී ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මණ්ඩලයේ දූෂණ වලට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක්, ලංකා විදුලි සේවක සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaවිදුලි බල මණ්ඩලය තුළ සිදුවන දූෂණ ක්‍රියාවන්ට විරෝධය පළකිරීම සදහා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බව ලංකා විදුලි සේවක සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ දේශපාලන තත්ත්වය ගැන අද සවස පාර්ලිමේන්තුවේ විවාදයක්..

Podu Jana Peramunaඅද (19) සවස 4.00 සිට 7.00 දක්වා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විස්සයි විස්ස තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාවට..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශය අතර පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරඟයේ ජයත් තමන් සතුකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියද 2-0 ක් ලෙස ජයගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්‍රාමික චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයින්ගේ මාසික දීමනාව ඉහළට..

Podu Jana Peramunaවයස අවුරුදු 60 සම්පූර්ණ කරන ලද චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයින් සඳහා ලබා දෙන මාසික දීමනාව ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ’පුර කුලපති ලෙස පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි පත්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සදහා අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති සහ ශ්‍රී.ල.නි.ප මැති ඇමතිවරුන් අතර අද සාකච්ඡාවක්..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ආණ්‌ඩු පක්‍ෂයේ අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අද (19) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂය ගැන කළකිරුණු රංගේ බණ්ඩාර තනතුරු අතහරියි..

Podu Jana Peramunaමාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් සිය පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 6 of 16  « First  ... « 4  5  6  7  8 » ...  Last » 

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට