සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු, 2018

තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉල්ලා මාස තුනක් වුවත් තවම ලැබී නෑ, ප්‍රාදේශීය ලේකම්වරුන් කළකිරීමෙන්..

Podu Jana Peramunaතීරු බදු රහිත වාහන මිලදී ගැනීම සදහා අයදුම්පත් ඉදිරිපත් කර මේ වන විට මාස තුනක කාලයක් ගතව ඇතත් මෙතෙක් එම බලපත්‍රය ලැබී නොමැති බව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පදික වෙළඳුන් වෙනුවෙන් සෑම අවස්ථාවකදීම පෙනී සිටිනවා – අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

Podu Jana Peramunaපදික වෙළඳුන් වෙනුවෙන් සෑම අවස්ථාවකදීම තමන් පෙනී සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ආර්ථීක සභාවේ ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම ගැන විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaජාතික ආර්ථීක සභාව විසින් ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඊයේ (28) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලක්ෂ 60 ක හෙරොයින් සමග තිදෙනෙක් දැලේ, කාන්තාවකුත් ඒ අතර..

Podu Jana Peramunaහෙරොයින් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අද (01) මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහ කන්නයේදී වී වලට සහතික මිලක්, නාඩු 38 ක් සහ සම්බා හෝ කීරි සම්බා 41 ක් බැගින් ගන්න කැබිනට් අනුමැතිය..

Podu Jana Peramunaනාඩු වී කිලෝව රුපියල් 38 ක් සහ සම්බා හෝ කීරි සම්බා වී කිලෝව රුපියල් 41 ක් බැගින් මිලදී ගැනීම සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැදින් පුර පසළොස්වක පොහොය අදයි..

Podu Jana Peramunaමැදින් පුර පසළොස්වක පොහොය අදට (01) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍යවරයා අද සිංගප්පූරුවට..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 19 of 19  « First  ... « 15  16  17  18  19 

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට