සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල්, 2018

පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය ලබාගත් ජයග්‍රහණය, විශ්වාසභංගය නිසා මස්තබාල්දු වුනා – පුරවැසි සංවිධාන එකමුතුව

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙනඑන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධ ඡන්ද විමසිමෙන් පසු අගමැතිවරයා පිළිබදව වන විශ්වාසය තහවුරු වී ඒකාබද්ධ විපක්ෂය පිළිබදව කිසිදු විශ්වාසයක් නොමැති බව සනාථ වූ බව පුරවැසි සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේ ලිඛිත විභාගය ඩිජිටල් ක‍්‍රමයට..

Podu Jana Peramunaරියදුරු බලපත‍්‍රය ලබාගැනීම සදහා වන ලිඛිත විභාගය ලබන මැයි මස සිට ඩිජිටල් ක‍්‍රමයට පැවැත්වීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදු ප්‍රදේශ වලට වැසි..

Podu Jana Peramunaනැගෙනහිර, ගිණිකොන සහ දකුණු මුහුදු ප්‍රදේශ වලට ඉදිරි කාලය තුළ වැසි ඇතිවිය හැකි බව ව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාපයේ ඉහළ තනතුරු 05 ක වෙනසක් ළගදීම..?

Podu Jana Peramunaලබන 30 වන දිනට පෙර පක්ෂයේ ප්‍රධාන තනතුරු පහක වෙනසක් සිදුකිරීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැඩ තහනම් කල 07 දෙනාගේ සේවය යලි පිහිටුවන්න, ලංකා විදුලි සේවක සංගමය…

Podu Jana Peramunaලංකා විදුලි බල මණ්ඩලය තුළ සිදුවූවා යැයි කියන බරපතල මුල්‍ය වංචා සහ දූෂණයන් සම්බන්දයෙන් සොයා බලා එයට එරෙහිව පියවර ගන්නා ලෙස බලධාරීන් දැනුවත් කිරීම සදහා අද (06) දින මරදාන, සමාජීය හා සාමයික කේන්ද්‍රෙය්දී මාධ්‍ය හමුවක් පවත්වන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව FCID අත්අඩංගුවට ….

Podu Jana Peramuna2015 වසරේ සිදුවූවා යැයි කියන සිදුවීමකට අදාළව සතොස ආයතනයේ හිටපු සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (06) දින අත්ඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප අමාත්‍යවරුන් 16 දෙනෙකු එරෙහිව විශ්වාසභංග යෝජනාවක්, එක්සත් ජාතික පක්ෂය…

Podu Jana Peramunaපසුගිය දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසිමේදී රජයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් 16 දෙනෙකුට එරෙහිව අද (06) දින කථානායකවරයාට විශ්වාසභංග යෝජනාවක් භාරදීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුනරුත්ථාපනය ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට ලංගමයේ රැකියා …

Podu Jana Peramunaරජය විසින් පුනරුත්ථාපනය ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හට ඔවුන්ගේ සුදුසුකම් වලට අනුව රැකියා ලබාදීමට කටයුතු කර ඇති බව උතුරු පළාත් සභාවාරයේ දී ඊයේ (05) සදහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු පාසල් වාරය අදින් (06) අවසන්…

Podu Jana Peramunaරජයේ සිංහල හා දෙමළ පාසල්වල පළමු පාසල් වාරය අද (06) දින සිට අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉතිහාසය වෙනස් කරමින් දිනූෂා ගෝමස් ලෝකඩ පදක්කමක් ලබා ගනී..

Podu Jana Peramuna21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු පදක්කම දිනා ගැනීමට චතුරංග ලක්මාල් සමත් වු අතර දෙවන ලෝකඩ පදක්කම දිනා ගැනිමට දිනූෂා ගෝමස් සමත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 14 of 17  « First  ... « 12  13  14  15  16 » ...  Last » 

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට