සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි, 2018

රාජ්‍ය අමාත්‍ය විජයකලාගේ ප්‍රකාශය නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි..

Podu Jana Peramunaළමා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් පසුගිය දා යාපනයේදී පවත්වන ලද රාජ්‍ය උත්සවයකදී එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (03) පාර්ලිමේන්තුවේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංඝාධිකරණයක් අත්‍යවශයයි, රාජ්‍ය අමාත්‍ය විජයකලාගේ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක්දැයි බලා සිටිනවා – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaමහනුවරදී ඇතිවූ සිංහල, මුස්ලිම් ගැටුමට සම්බන්ධ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගන්නා ලද සිංහල ජාතික තරුණයින්ට ඇප ලබානොදී ඔවුන් තවමත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් එය දැඩි අසාධාරණයක් බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෙළවරපිටිය ස්වාභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් චීන සමාගමකට ලබාදීමේ තීරණය හෙළා දකිනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaඅවම ලංසුවක් ඉදිරිපත් කරන ලද මෙරට සමාගමක් සිටියදී කෙළවරපිටිය ස්වාභාවික වායු බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය චීන සමාගමක් වෙත ලබාදීමට තීරණය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලන අතපෙවීම් නිසා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයම දැඩි පසුබෑමකට මෙන්ම විනාශයකට ලක්ව අවසන් – අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව

Podu Jana Peramunaදේශපාලන අතපෙවීම් හේතුවෙන් මෙරට ජීවනාලිය ලෙස සැලකිය හැකි මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයම දැඩි පසුබෑමකට මෙන්ම විනාශයකට ලක්ව ඇති බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැඩීගිය දුම්රිය පීල්ල යථා තත්ත්වයට, කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය පෙර පරිදි..

Podu Jana Peramunaකැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය මේ වන විට යථාතත්ත්වයට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාස 06 ක් තුළ නිලවරණය පවත්වන්න, ICC ය මෙරටට දන්වයි..

Podu Jana Peramunaඉදිරි මාස 06 ක කාලය තුළ නිලවරණයක් පැවැත්වීමට කටයුතු කරන්නැයි අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය අමාත්‍ය විජයකලාගේ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් හෙළාදකිනවා – සිංහල රාවය සංවිධානය

Podu Jana Peramunaඑල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට ප්‍රකාශ කරමින් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් කරන ලද අදහස් දැක්වීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව සිංහල රාවය සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කප්පාදු කළ වැටුප නුදුන්නොත් යළිත් වර්ජනයේ, තැපැල් සේවකයින්ගෙන් රතු එළියක්..

Podu Jana Peramunaකප්පාදුවට ලක්කරන ලද තැපැල් සේවකයින්ගේ දින 06 ක වැටුප හෙට (04) දිනයට පෙර ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්ලේන්ටියක් සදහා රුපියල් 15 ක අවම මිලක්, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaප්ලේන්ටියක් සදහා රුපියල් 15 ක අවම මිලක් නියම කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ මුහුද ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක සුළං තත්ත්වයේ වැඩිවීමක්, මුහුද රළු විය හැකියි..

Podu Jana Peramunaදිවයිනේ මුහුද ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක සුළං තත්ත්වයේ වැඩිවීමක් ඇතිවනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 16 of 18  « First  ... « 14  15  16  17  18 »

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට