සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි, 2018

දුම්රිය දේපළ වලට හානි සිදුකරන්නට එරෙහිව දැඩි නීති..

Podu Jana Peramunaදුම්රිය මැදිරි තුළදී එම දේපළ වලට හානි සිදුවන අන්දමින් විවිධ විනාශකාරී ක්‍රියාවන්හි නිරත වන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට මෙන්ම අදාළ අලාභය අයකරගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

TID ය භාර DIG ගේ අධ්‍යාපනය හා වසය ගැන පරීක්ෂණයක්, ජාතික පොලිස් කොමිසම, පොලිස්පතිවරයාට දන්වයි..

Podu Jana Peramunaත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සහ වයස සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා මාස 06 ක කාලයක් තුළ වාර්තාවක් ලබාදෙන්නැයි ජාතික පොලිස් කොමිසම, පොලිස්පතිවරයාට දන්වා ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මට ඉතිරිව ඇති අවුරුදු එක හමාර තුළ සියළු අලිවැටවල් ඉදිකරනවා, ඉවසිලිමත්වන්න – වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා

Podu Jana Peramunaතම සේවය සදහා ඉතිරිව ඇති ඉදිරි වසර එක හමාර තුළ ඉදිකිරීමට යෝජිතව තිබෙන සියළු අලිවැට ඉදිකර අවසන් කිරීමට කටයුතු කරන බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදන් හාරමින් සිටි පිරිසක් පොලිස් දැලේ..

Podu Jana Peramunaනිදන් හැරීමේ උත්සහයක නිරතව සිටි බවට සැකකරමින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට 16 කණ්ඩායමත්..

Podu Jana Peramunaඅද (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට තම කණ්ඩායම ද සහභාගී වන බව පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිග මුදල් නොගෙව්වොත් තෙල් දෙන්නේ නෑ, තෙල් සංස්ථාවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ලිපියක්..

Podu Jana Peramunaතමන්ට ලැබීමට ඇති රුපියල් මිලියන 12 ක් පමණ වන හිඟ මුදල් නොගෙවන්නේ නම් ලබන බදාදායින් පසුව ණය පහසුකම් යටතේ ඉන්ධන ලබානොදෙන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාතර මංකොල්ලයට යොදා ගත් මෝටර් රථය සමග පුද්ගලයෙකු දැලේ..

Podu Jana Peramunaමාතරදී පසුගිය දා සිදුවූ රන්භාණ්ඩ වෙළදසැලෙහි මංකොල්ලයට යොදා ගත් බවට සැකකරන ලද මෝටර් රථය හා හිමිකරු අද (02) අළුම අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ලැබූ අධිකරණ තීන්දුව සමස්ත රාජ්‍ය සේවයම ලද ජයග්‍රහණයක් – ලංකා ගුරු සේවා සංගමය

Podu Jana Peramunaඅනුරාධපුර, නිවන්තකචේතිය විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයාට අත්තනෝමතික ලෙස ස්ථානමාරුවක් ලබාදුන් හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට එරෙහිව අධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුව, ගුරුවරුන් පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයම ලද දැවැන්ත ජයග්‍රහණයක් බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතර, දොඩම්ගොඩ, අරප්පොල කන්ද වතුයායේ ඉදිකරන ලද නිවාස 29 ක් ජනතා අයිතියට..

Podu Jana Peramunaකළුතර, දොඩම්ගොඩ, අරප්පොල කන්ද වතුයායේ ඉදිකරන ලද නිවාස 29 ක් ජනතා අයිතියට පැවරීම ඊයේ (01) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු රාජිත සේනාරත්න මහතා විසින් සිදුකරනල ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රියේ අනවසර වෙළදාම, සිගමන ඊයේ සිට තහනම්..

Podu Jana Peramunaඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය මැදිරි, දුම්රිය ස්‌ථාන සහ ඒ ආශ්‍රිතව සිඟමනෙහි යෙදීම සහ අනවසර වෙළඳාම තහනම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 17 of 18  « First  ... « 14  15  16  17  18 »

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට