සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2018

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද..?

Podu Jana Peramunaනව අමාත්‍ය මණ්ඩලය අද (17) දිනය තුළ දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි…

Podu Jana Peramunaඅද (16) දින පෙරවරු 11.16 ට යෙදෙන සුබ මොහොතින් රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත. ඒ ජනාධිපතිවරයා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් කිලෝග්‍රෑම් 32 ක් සමග බංග්ලාදේශ ජාතිකයෙක්ද අත්අඩංගුවට …

Podu Jana Peramunaපොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දෙහිවල ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි රුපියල් මිලියන 388 ක වටින හෙරොයින් කිලෝග්‍රෑම් 32 ක් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති අපේක්ෂකත්වය සජිත්ට…

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිල්ප් වෙදආරච්චි මහතා අවදාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුපියල් ලක්ෂ 121 ක හෙරොයින් සමග දෙන්නෙක් පොලිස් දැලේ..

Podu Jana Peramunaරුපියල් ලක්ෂ 121ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 210 ක තොගයක් සමග සැකකරුවන් නුගේගොඩදී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රවය කාර්යාංශයට ඊයේ (14) හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් වික්‍රමසිංහ හෙට අගමැති ලෙස දිවුරුම් දෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) අග්‍රාමාත්‍යධූරයේ යළි දිවුරුම් දෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය අමාත්‍යධූරය යළි රාජිතට දුන්නොත් අර්බුදයක් හට ගනිවී – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaරාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද පසුගිය කාලය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැවැන්ත කඩාවැටීමකට ලක්වූ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් වෙයි, ධීවර සහ නාවික කටයුතු එපා..

Podu Jana Peramunaනිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 ක කාලයේදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වී උතුරු දෙසට බරවෙමින් වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ නගරයේ ආරක්ෂාවට දෙදහසක පොලිස් බලඇණියක්..

Podu Jana Peramunaඉදිරි උත්සව සමය වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණ ඇතිව කොළඹ නගරයේ තුළ පොලිස් නිලධාරීන් දෙදහසක කණ්ඩායමක් යෙදවීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවසීලන්ත තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය මාලිංගට..

Podu Jana Peramunaඉදිරි නවසීලන්ත තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංග වෙත පවරා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 13  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට