Archive for ඔක්තෝබර්, 2019
Written by Admin on 21 ඔක්තෝබර් 2019
නිවාස සංවර්ධන අධිකාරියට සහ සමෘද්ධි අධිකාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 ඔක්තෝබර් 2019
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) අළුයම 01.10 ට පමණ තායි ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් ජපානය බලා පිටත්ව ගොස් ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 ඔක්තෝබර් 2019
මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බවට එල්ලවන චෝදන ප්‍රතික්ෂේප කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 ඔක්තෝබර් 2019
වසර 71 ක කාලයක් ගතව ඇතත් බලයට පත්වූ පාලකයින්ට ජාතික සමගිය ඇති කිරීමට නොහැකිවී ඇති බවත් සියලූ ජනතාවට ජීවත්වීමේ සම අයිතීන් ඇති රටක් ගොඩනැගිය යුතුය යන්න මත සිය ප්‍රතිපත්ති මාලාව සකස් කරන බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 ඔක්තෝබර් 2019
මෙරට තුළ කිසිදු ත්‍රස්තවාදයකට ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බවත් ජාති, ආගම් හෝ පන්ති භේදවලින් තොරව සැමට එකසේ ජීවත්විය හැකි පරිසරයක් ගොඩනගන බවත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 ඔක්තෝබර් 2019
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ ඇතුළු දිවයිනේ පළාත් රැසක් තුළ මේ වනවිට ඇතිවී තිබෙන වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් අද (20) දිනයේදී සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 19 ඔක්තෝබර් 2019
සෞඛ්‍ය සේවාව තුළ සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් වන යෝජනාවලියක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ වෙත ඉදිරිපත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 19 ඔක්තෝබර් 2019
අද (19) රාත්‍රි 09.00 සිට අනිද්දා (20) සවස 03.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ 13,14 සහ 15 යන ප්‍රදේශ සදහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 19 ඔක්තෝබර් 2019
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අද (19) අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 19 ඔක්තෝබර් 2019
තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් සහ මහරගම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර ඇති බව දැනුම්දී ඇති බව බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත