සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර්, 2019

ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට ..

Podu Jana Peramunaවෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වීම සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා යලි දිවයිට පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොදු ජන පෙරමුණට ..

Podu Jana Peramunaනිල ප්‍රතිඵල ලේඛනය අනුව ඡන්ද කොට්ඨාස 17ම ජයගනිමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය හිමි කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, ගෝඨාට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම කල්යයි..

Podu Jana Peramunaරජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විමසීම ලබන දෙසැම්බර් 14 තෙක් සිදුනොකරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අලියෙකු ගැටී මීනගයා පීලිපනියි, මඩකලපුව-පොළොන්නරුව දුම්රිය ධාවනයට බාධා..

Podu Jana Peramunaවන අලියෙකු ගැටීම හේතුවෙන් මඩකලපුව-පොළොන්නරුව දුම්රිය මාර්ගයේ දී මීනගයා දුම්රිය පීලිපැනීම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනය මෙතෙක් ඇණහිට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංස්ථාවේ ඉන්ධන මිලෙහි වෙනසක් නෑ, අයි.ඕ.සී පෙට්‍රල් රුපියල් 02 කින් පහළට..

Podu Jana Peramunaමෙවර ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොකරන බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඇරඹෙයි..

Podu Jana Peramunaඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම අද (11) උදෑසන 7.00ට ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණ අපේක්ෂකයින් 35 අතරින් අසාර්ථකම සහ දුර්වලම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස, ඔහුගේ පරාජය සහතිකයි – දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 35 දෙනා අතරින් අසාර්ථකම සහ දුර්වලම අපේක්ෂකයා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බවත් එක්සත් ජාතික පක්ෂය බලයට පත්වූ විට ජනතාව බලාපොරෛාත්තු වූ කිසිවක් ඉටුනොවූ බවත් දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ පළමු රැළිය අද ගාලු මුවදොරදී..

Podu Jana Peramunaඑක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ පළමු රැළිය අද (10) සවස 02.00 ට කොළඹ, ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද හමුදාවේ 70 වන සංවත්සරය අදයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වන සංවත්සරය අද (10) ට යෙදී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිනි අවි 04 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මීරිගමදී දැලේ..

Podu Jana Peramunaගිනි අවි 04 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මීරිගම, ලොලුවාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 8 of 12  « First  ... « 6  7  8  9  10 » ...  Last » 

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට