Archive for නොවැම්බර්, 2019
Written by Admin on 04 නොවැම්බර් 2019
මේ වන විට දිවයිනපුරා බලපා ඇති ගෑස් හිගය අද (04) දිනෙන් අවසන් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. එස්. එම්. ෆවුසර් මහතා අවධාරණය කරයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 04 නොවැම්බර් 2019
මෙවර ජනාධිපතිවරණයට අදාළව පසුගිය මස 08 වනදා සිට ඊයේ (03) දිනය දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ පැමිණිලි 2553 ක් ඇතුළු පැමිණිලි 2672 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 04 නොවැම්බර් 2019
2019 ජනාධිපතිවරණයට අදාළව පොලිස් නිලධාරින්හට සියලු පොලිස් ස්ථානවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අද (04), හෙට (05) යන දිනයන් වෙන් කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 03 නොවැම්බර් 2019
මෙරට සිසු පරම්පරාව ලෙඩුන් බවටත් යන්ත්‍ර බවටත් පත්කරන විභාග තුනක් මත සකස්වී ඇති අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 03 නොවැම්බර් 2019
හත ශ්‍රේණියේ සිට ඉහළ සිසුන්ට නිසි නිපුණත්වයක් ලබාදීම සදහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 03 නොවැම්බර් 2019
දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයක්ම කේන්ද්‍ර කරගනිමින් කර්මාන්ත පුර ආරම්භ කිරීමට කටයුතු කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 03 නොවැම්බර් 2019
ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 100 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 03 නොවැම්බර් 2019
ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී ගාල්ල – අකුරැස්ස මාර්ගයේ ඊයේ (02) සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 03 නොවැම්බර් 2019
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (03) දිනය ප්‍රකාශයට පත් කර ඇති බැවින් නිවෙස්වල රැඳී සිට එම පත්‍රිකා ලබාගනිමින් සහය පළකරන්නැයි තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 02 නොවැම්බර් 2019
තැපැල් ඡන්දය ලබාදී එම ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගන්නා ලද තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත