සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2020

“අලුත් ගමනක්, අලුත් ගමනක්”, සමඟි ජන බලවේගය ජනගත කිරීම මාර්තු 02 වනදා..

Podu Jana Peramunaඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු “සමඟි ජන බලවේගය” ජනගත කිරීමේ සමාරම්භක උත්සවය ලබන මාර්තු මස 02 වනදා පෙරවරුවේ කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරුන් පිරිසක් සහ තිස්ස අත්තනායක මහතා අතර සාකච්ඡාවක්..

Podu Jana Peramuna2014 වසරට පෙර දේශපාලන පළිගැනීම් වලට ලක්වු ග්‍රාම නිලධාරිවරුන්ට, 2015 වසරේදී බලයට පත්වු යහපාලන ආණ්ඩුව සමයේදී මෙන්ම වත්මන් ආණ්ඩුව යටතේ ද කිසිදු සහනයක් නොලැබුනු බව විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරුන් පිරිසක් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදීව පැවති රට සැලසුම් සහගතව මිලිටරිකරණයට ලක්කරමින් තිබෙනවා – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ

Podu Jana Peramunaවත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් රජය විසින් ප්‍රජාතන්ත්‍රවාදීව පැවති රට සැලසුම් සහගතව මිලිටරිකරණයට ලක්කරමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දැවැන්ත ණය බරක් තිබියදී පවා පැවති යහපාලන ආණ්ඩුව ජනතාවට සහන ලබාදුන්නේ කෙසේදැයි ආණ්ඩුවට ප්‍රහේළිකාවක් වෙලා – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක

Podu Jana Peramunaදැවැන්ත ණය බරක් තිබියදී පවා පැවති යහපාලන ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල ඉටුකරන ලද ආකාරය, වර්තමාන ආණ්ඩුවට ප්‍රහේළිකාවක් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුව මේ වනවිට සීඝ්‍රගාමී සහ අධිවේගී සහන කප්පාදුවක් දියත් කරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව මේ වනවිට සීඝ්‍රගාමී සහ අධිවේගී සහන කප්පාදුවක් දියත් කර ඇති අතර රටේ සමස්ත ජනතාවම දැඩි පීඩාවකට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජන මුදල් කොල්ලකෑවේ කවුරුන්දැයි ජනතාවට මනාව අවබෝධ වී අවසන් – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර්

Podu Jana Peramunaයහපාලන ආණ්ඩුව ජනතා මුදල විනාශකර ඇති බවට ආණ්ඩුව චෝදනා කළ ද මහජන මුදල විනාශකිරීම සහ කොල්ලකෑම සිදුකර ඇත්තේ කවුරුන්දැයි යන්න මේ වනවිට ජනතාවට මනාව අවබෝධ වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රථ වාහන හැසිරවීමට යුද හමුදාවට අමතරව ගුවන් සහ නාවික හමුදාවත් යෙදවේ..

Podu Jana Peramunaදැඩි ගැටළුකාරී තත්ත්වයක් බවට පත්ව ඇති රථ වාහන තදබදය අවම කිරීමට පොලිසිය වෙත සහය ලබාදීමේ අරමුණ ඇතිව යුද, ගුවන් සහ නාවික හමුදා සෙබළුන් යෙදවීමට තීරණය කළ බව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජා ඇළ, සීදුව, කටුනායක අවට ප්‍රදේශ රැසකට අද පැය 18 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaජා ඇළ අවට ප්‍රදේශ කිහිපයක් සඳහා අද (26) දිනයේදී පැය 1800 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසකට අද (25) දිනය තුළදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සෞභාග්‍යයේ දැක්ම”, දින සියයයි..

Podu Jana Peramunaගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයේ වැඩ ආරම්භ කර අදට දින 100 ක් ගතවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 13 « 1  2  3  4  5 » ...  Last » 

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට