සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි, 2020

දුම්රිය වර්ජනය අත්හිටුවයි..

Podu Jana Peramunaවෘත්තීය ගැටළුවක් මුල්කරගනිමින්යේ (28) දියත්කිරීමට සැලසුම් කර තිබූ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අද සිට යළි රාජකාරියේ..

Podu Jana Peramunaදින 11 ක වර්ජනයෙන් පසු අද (29) උදෑසන සිට යළි සිය රාජකාරී ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් දිවයින පුරා වැසි..

Podu Jana Peramunaබස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු සහ නැගෙනහිර යන පළාත්වල සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල අද (29) දිනයේදී වැසි ඇතිවීමේ වැඩි ඉඩක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසය ආසාදිත පිරිස 2810 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් හමුව ඇති කොරෝනා වෛරසය ආසාදනවූ පිරිස 2810 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සොයන කමිටු වාර්තාව අගමැතිට..

Podu Jana Peramunaමධ්‍යම සංස්කෘතික අරමුදල තුළ 2016 වස‍රේ සිට 2019 වසරදක්වා කාලය ඇතුළත රුපියල් මිලියන 11,059 ක අක්‍රමිකතාවයක් සිදුව ඇති බව එම අවභාවිතාවයන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් දැනුම්දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2015 ට පෙර රට තුළ පැවති තත්ත්වයම යළි ඇතිවෙමින් තිබෙන බව පෙනීයනවා – එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා

Podu Jana Peramunaආරුමුගම් තොණ්ඩමන් මහතාගේ මරණය සිදුවූ දින සහ මැතිවරණය ප්‍රකාශයට පත්වූ දින සිට රට තුළ නීති දෙකක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ පිළිබඳ කණගාටු වන බවත් 2015 ට පෙර රට තුළ පැවති තත්ත්වයම යළි ඇතිවෙමින් තිබෙන බව පෙනීයන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමගි ජන බලවේගයට සහාය පළකළ 115 කගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය..

Podu Jana Peramunaසමගි ජන බලවේගයට සහාය පළකරමින් එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්වූ 115 කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැති සහ PHI නිලධාරීන් අතර තීරණාත්මක සාකච්ඡාවක් ..

Podu Jana Peramunaඅග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ නිලධාරීන් සාකච්ඡාවක් සඳහා අද (28) කැඳවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි තත්ත්වයේ ඉහළ යාමක් ..

Podu Jana Peramunaඅද (28) දින පස්වරු කාලයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක්  අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම 95% කින් අවසන්..

Podu Jana Peramunaඉදිරි මහමැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු මේ වනවිට 95% කින් පමණ අවසන්ව ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 15 « 1  2  3  4  5 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට