සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි, 2021

ඊයේ කොවිඩ් ආසාදිත මරණ 08 ක් වාර්තා වෙයි. සමස්තය 240 ක් දක්වා ඉහළට..

Podu ඊයේ (11) දිනය තුළ වාර්තාවූ කොවිඩ් ආසාදිත මරණ 08 ත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 240 ක් දක්වා ඉහළ යන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu අද (12) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි ඉඩක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් ඉවතට..

Podu වසංගත තත්ත්වය හමුවේ හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද (11) අලූයම 05 සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වාගැනීමේ සැලැස්ම, සිය ගජ මිතුරන්ට වාසි සැලසෙන ලෙස සකස් කරන ලද්දක් – සමගි ජනබලවේගය

Podu දක්ෂ, පළපුරුදු රාජ්‍ය සේවකයින් සිටියදී එම පිරිස් වෙත ලබාදිය යුතු තනතුරු හමුදා නිලධාරීන්ට ලබාදීම නුසුදුසු ක්‍රියාවක් බවත් කළමණාකාරීත්වයෙන් වත්මන් රජය අසමත්භාවයට පත්ව ඇති අතර සුදුස්සාට සුදුසු තැන ලබානොදීමෙන් එවැනි තත්ත්වයක් උද්ගතව ඇති බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට තද වැසි..

Podu අද (11) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර සෙසු පාසල් අද සිට විවෘතයි..

Podu මේ වනවිට හුදකලා කර තිබෙන ප්‍රදේශ සහ බස්නාහිර පළාතේ හැර දිවයිනේ අනෙකුත් සියලු පළාත්වල පාසල්වල 02 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (11) සිට ආරම්භ කෙරේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 ක් ස්වයං නිරෝධායනයට..

Podu මේ වනවිට කොවිඩ් වෛරසය ආසාදනය වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ සමීප ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු පමණ හඳුනාගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුවේ පාලන ක්‍රමය රටටත් ජනතාවටත් අභාග්‍ය උදාකරලා – පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් පෙරේරා

Podu ඉතිහාසය තුළ බලයට පත්වූ ආණ්ඩු අතරින් විදෙස්ගත ශ්‍රමිකයින්ට ඉතා පහත් ලෙස සලකන ලද එකම ආණ්ඩුව ලෙස හැඳින්විය හැකි වත්මන් ආණ්ඩුව වසංගත තත්ත්වය හමුවේ දැඩි පීඩාවකට පත්ව සිටින විදෙස්ගත මෙරට ශ්‍රමිකයින්ගේ මුදල් ගසාකමින් සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 47,840 ක් දක්වා ඉහළට, 40838 ක් සුවය ලබලා, මරණ 225 යි..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 47,840 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රවුෆ් හකීම්ට කොරෝනා ආසාදනය වෙයි..

Podu තමන්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 10 of 13  « First  ... « 8  9  10  11  12 » ...  Last » 

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට