සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි, 2021

පළාත් කිහිපයකට අධික වැසි..

Podu දිවයිනේ පළාත් රැසකට මි.මී 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර අනෙකුත් පාසල් හෙට සිට විවෘතයි..

Podu බස්නාහිර පළාත තුළ සහ මේ වනවිට හුදකලා කර තිබෙන ප්‍රදේශ හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පාසල් හෙට (11) දිනයේ සිට ආරම්භ වීමට නියමිතව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුක්රේන් ජාතිකයින් මෙරටට ගෙන්වීම තුළිනුත් තමන්ට හිතවත් ජාවාරම්කරුවන්ට වාසියක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu සීනි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු අඩුකරමින් සිය ගජ මිතුරන්ට වාසි ලැබෙන ආකාරයට ජාවාරම් දියත් කළ වත්මන් ආණ්ඩුව යුක්රේන් ජාතිකයින් ගෙන්වීම තුළින්ද තමන්ට හිතවත් ජාවාරම්කරුවන්ට යම් වාසියක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදිතයින් 47,305 ක් තෙක් ඉහළට, 40317 ක් සුවය ලබලා, මරණ 225 ට නඟියි..

Podu මේ දක්වා මෙරටින් වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 47,305 ක් තෙක් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක්..

Podu අද (09) රාත්‍රි කාලයේ සිට ඉදිරි දින කිහිපය තුළ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට නොසන්සුකාරී තත්ත්වයක්..

Podu යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ‍ පිහිටුවා තිබෙන මුල්ලි වයික්කාල් සැමරුම් ස්මාරකය බැකෝ යන්ත්‍රයක් යොදාකිරීමේ ඩෝසර් කිරීමේ මුල්කරගනිමින් එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඊයේ (08) රාත්‍රි කාලයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස් ශ්‍රමීකයින් ගෙන්වන ලෙස බල කරමින් සමගි ජන බලවේගය විරෝධතාවයේ ..

Podu විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත අවධානය යොමුකොට ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කරන ලෙසත් කඩිනමින් විපතට පත්ව සිටින එම පිරිස් මව්බිමට ගෙන්වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට දී ඊයේ (07) විරෝධතාවයක නිරත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රේගුවට ජනපතිගෙන් රතු එළියක් ..

Podu මෙම වසරේ පළමු කාර්තුවට පෙර ශී‍්‍ර ලංකා රේගු දෙපාර්තමේන්තුව ධනාත්මක පරිවර්තනයකට ලක් කිරීමට කැප වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියළු රේගු සේවකයින් වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය කිරීමට දුම්රිය සේවාවක් ..

Podu කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය සේවය යොදාගැනීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද  අලුත්ගමගේ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2020 උසස් පෙළ විභාගයේ ප්‍රායෝක පරීක්‍ෂණ අරඹයි ..

Podu 2020 උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝයෝගික පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 11 of 13  « First  ... « 9  10  11  12  13 »

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට