සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු, 2021

බස්නාහිර පළාතේ ඊයේ සිදුකළ වැටලීමකදී සැකකරුවන් 1120 ක් දැලේ..

Podu ඊයේ (28) උදෑසන 07 සිට සවස 05 දක්වා කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 1,120 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ සියලුම පාසල්වල අධ්‍යයන කටයුතු අද සිට ඇරඹේ..

Podu කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමන ලද දිවයිනේ සියලුම පාසල් අද (29) සිට යළි විවෘත කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජිනීවා බලපෑමට නොබියව මුහුණ දෙනවා – ජනපති..

Podu ජිනීවා බලපෑමට නොබියව මුහුණ දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෑස් මිල ඉහළ යන ලකුණු ..

Podu මෙරට ගෑස් මිල ගණන් ඉහල දැමිය යුතු බව ගෑස් සමාගම් පවසනු ලබයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැදින් පුර පසලොස්වක පෝය දිනය අද ..

Podu මැදින් පුර පසළොස්වක පොහොය අදට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාවට අවුරුදු සැමරීමට සිදුවන්නේ හිතේ සතුටින් නොව ආණ්ඩුවේ පිරිසගේ දෙමව්පියන් මතක් කර ගෙනයි – හර්ෂණ රාජකරුණා

Podu ජනතාව බිල්ලටදී හෝ තමන්ට බලයට පත්වීම සඳහා මුදල් වැයකළ ගජ මිතුරු ව්‍යාපාරිකයින්ට සිය ව්‍යාපාර තුළින් දැවැන්ත අදායමක් ලබාගැනීම සඳහා ආණ්ඩුව අවස්ථාව ලබාදී ඇති බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ස්පුට්නික්” කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්‍ෂ 05 ක් දිවයිනට..

Podu “ස්පුට්නික්” නම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්‍ෂ 05 ක තොගයක් ලබන අප්‍රේල් මස මුල් භාගය තුළ මෙරටට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැසි..

Podu අද (27) දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 91,561 ක් දක්වා ඉහළට, මරණ 558 යි..

Podu ඊයේ (26) දිනයේදී සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 03 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 558 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වේග පන්දු පුහුණුකරු ලෙස යළි චමින්ද වාස් පත්කිරීමේ තීරණයක්..

Podu ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස යළි මෙරට සුපිරි වේග පන්දු යවන්නෙකු වූ චමින්ද වාස් පත්කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 14 « 1  2  3  4  5 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට