සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2017

සයිටම් විරෝධී රාත‍්‍රියක්..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් ලබන 31 වනදා රාත්‍රියේ විරෝධතාවයක් පවත්වන බව සයිටම් විරෝධී ජන පවුර පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි නාය යාමේ අවදානමක්..

රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි නාය යාමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. ‍ Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට, අයදුම්කරුවන් 356728 ක්..

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක විශ්ව විද්‍යාල ක‍්‍රීඩා උළෙල චීන තායිපේහිදී අද (19) අැරඹේ..

29 වන වරට පැවැත්වෙන ලෝක විශ්ව විද්‍යාල ක‍්‍රීඩා උළෙල චීන තායිපේහිදී අද (19) අාරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් වෙයි..

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොතරැයි මණ්ඩලය යලිත් මුදල් අමාත්‍යංශය යටතට..

විදේශ කටයුතු අමාත්‍යංශයට පවරා ගත් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය යළි මුදල් අමාත්‍යංශය යටතට පවරා ගත් බවට සදහන් ගැසට් නිවේදනය ඊයේ (17) දිනයේ දී ප්‍රකාශයට පත් කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හජ්ජි නිසා මුස්ලිම් පාසල්වල නිවාඩු කාලය ලබන 31ට කල් යයි…

මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරයේ දෙවන අදියරේ නිවාඩු ලබාදීමේ කාලය අද (18) සිට ආරම්භ වී ලබන (27) වන දින දක්වා ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබූනද, සැප්තැම්බර් මස 01 වන දිනට යෙදෙන හජ්ජි උත්සවය හේතුවෙන් එම නිවාඩු දින සංශෝධනය කර ලබන අගෝස්තු 31 වන දින සිට සැප්තැම්බර් මස 08 වන දින දක්වා ක්‍රියාත්මක වන පරිදි නිවාඩු ලබාදීම තීරණය කල බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්‌ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ඉතා සාර්ථකයි, බස් ගැමුණුගෙන් සහතිකයක්..

මාර්ග තදබදය අවම කිරීමේ අරමුණින් වත්මන් ආණ්ඩුව විසින් හදුන්වා දෙන ලද බස්‌ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ඉතා සාර්ථක වැඩසටහනක් බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතාට චෝදනා , කම්කරු සේවා නිලධාරීන්ගේ සංගමය…

කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර කම්කරු කොමසාරිස් තනතුර සඳහා සිය හිතවතෙකු පත්කර ගැනීමට විෂයභාර අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා උත්සහ දරමින් සිටින බව කම්කරු සේවා නිලධාරීන්ගේ සංගමයේ චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විරෝධතා…

“මූසල දෙවසර” යනුවෙන් ආණ්‌ඩුවට එරෙහිව අද (18) දින පස්‌වරුවේ කොළඹ නගරයේදී විරෝධතා ව්‍යාපාරයක්‌ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 7 of 21  « First  ... « 5  6  7  8  9 » ...  Last » 

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට