සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 21st, 2017

සේවයට වාර්තා නොකළ යුධ හමුදා සාමාජිකයින් 777ක් අත්අඩංගුවට…

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් 777 දෙනකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට කරවන නායකයින්ගේ විනයක් නෑ, බුදු දහමට රටේ තැනක් නැතැයි බුද්ධශාසන ඇමතිවරයා ම පවසනවා – හිටපු ජනපති මහින්ද පවසයි.

රට පාලනය කරන නායකයින්ගේ කිසිදු විනයක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එළඹෙන ඔක්තොම්බරයේ දි සයිටම් ආයතනයට සිසුන් 300ක් ගන්නවා – වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු.

සයිටම් වෛද්‍ය ආයතනයට එරෙහිව කවුරුන් කුමන ප්‍රකාශ සිදු කළ ද එළඹෙන ඔක්‌තෝබර් මාසයේ දී තවත් සිසුන් තුන්සිය දෙනකු (300) ආයතනයට බඳවා ගන්නා බව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂ තීරණයට පිටු පෑ උතුරු පළාත් සභා ඇමතිවරයාගේ පක්ෂ සමාජිකත්වය අත්අහිටුවයි…

පක්ෂ තීරණයට විරුද්ධව කටයුතු කරමින් උතුරු පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වෙත සහයෝගය පළ කළ උතුරු පළාත් ප‍්‍රවාහන හා ධීවර කටයුතු අමාත්‍ය පි.ඩෙනිශ්වරන්ගේ පක්ෂ සාමාජිකත්වය මාස හයක කාලයකට අත්හිටුවීමට ටෙලෝ පක්ෂය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික සම්පත් විකිණිමට විරුද්ධයි – අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි..

තමන් කිසිම විටෙක දේශීය සම්පත් විකිණීම අනුමත නොකරන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මන්නාරම, සුළං බලාගාර නිසා සංචාරක පක්ෂින්ට බාධා…

මන්නාරම ප්‍රදේශය ආශ්‍රිතව සුළං බලාගාර ඉදිකිරිම නිසා මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන්ගේ ගමන් මාර්ගයට බාධා එල්ල වන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට