සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 12th, 2017

අවසන් ටෙස්ට් තරගය අැරඹෙයි, කාසියේ වාසිය ඉන්දියාවට..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (12) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී මීට සුළු මෙහොතකට පෙර අාරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එකම ජාතික පාසලේ වසර 10 කට වඩා සේවයේ යෙදී සිටින ගුරුවරුන් 10000 කට ස්ථාන මාරු..

එකම ජාතික පාසලක වසර 10 කට අධික කාලයක්‌ සේවයේ නිතරව සිටින ගුරුවරුන් 10000 ක් සදහා මෙම වර්ෂය අවසාන වීමට පෙර ස්ථාන මාරුවීම් ලබා දීමට තීරණය කරඅැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උමාඔය සංවර්ධන ව්‍යාපෘතියට එරෙහි පෙත්සම යළි සලකා බැලීම සැප්තැම්බර් 29 දා..

මෙරට තුළ දැඩි අාන්දෝලනයකට ලක්ව අැති උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ලබන සැප්තැම්බර් 29 වනදා යළි සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක බස්‌ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය අැරඹේ..

ලබන 15 වැනිදා සිට කොළඹ නගරය තුළ ස්ථාන පහක් තුළ බස්‌ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මහ නගර සභ බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යතුරුපැදි නවීන උපකරණ තහනම රටේ තරුණයන් මර්දනයට ගත් පියවරක් – සමස්‌ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

යතුරුපැදි සම්බන්ධයෙන් පනවා අැති නව දඩ ක්‍රමවේදයට එරෙහිව හෙට (13) කොළඹ, ගාලුමුවදොර පිටිය අසළ දී උද්ඝෝෂණ ව්‍යපාරයක් පවත්වන බව සමස්‌ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රවීගේ ඉල්ලා අස්වීම ව්‍යාජ සංදර්ශනයක්..

විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ව්‍යාජ සංදර්ශනයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට